පවතින වියළි කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම සඳහා විශේෂ සහනාධාර වැඩසටහනක් දියත් කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. එහි…
View More පොල් වගාව රකින්න විශේෂ සහනාධාර වැඩසටහනක්Category: Local
දුම්රිය වෘත්තීය සමිති ලබන බ්‍රහස්පතින්දා වර්ජනයකට සැරසෙයි
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලනමය ගැටලු විසදීම සදහා නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකු පත්කිරීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එසේ…
View More දුම්රිය වෘත්තීය සමිති ලබන බ්‍රහස්පතින්දා වර්ජනයකට සැරසෙයිඋණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උතුරු – මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්…
View More උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි
වැසි තත්ත්වය: පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැක. මුලතිව් සිට ත්‍රිකුණාමලය හරහා…
View More මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසිඅද බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ තද වැසි
අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු-මැද,…
View More අද බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ තද වැසිඑල් නිනෝ නිසා පුද්ගලයින් 161,451 දෙනෙකු පීඩාවට
එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 8ක පවුල් 49,344කට අයත් පුද්ගලයින් 161,451 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. අද…
View More එල් නිනෝ නිසා පුද්ගලයින් 161,451 දෙනෙකු පීඩාවටඋණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උතුරු – මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්…
View More උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය: පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැක. මුලතිව් සිට ත්‍රිකුණාමලය හරහා…
View More අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියඋතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර ඇතැම් ස්ථාන වලට මි. මී 50 ට වැඩි තරමක තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
View More උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර ඇතැම් ස්ථාන වලට මි. මී 50 ට වැඩි තරමක තද වැසිකඩිනම් පොලිස් සහය ලබා ගන්න පොලිසියෙන් නව APP එකක්
හදිසි අවස්ථාවකදී කඩිනමින් පොලීසිය දැනුවත් කිරීම සඳහා “Sri Lanka Police App” නමින් නව ජංගම යෙදවුමක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබෙනවා. මෙම යෙදවුමට ජාතික…
View More කඩිනම් පොලිස් සහය ලබා ගන්න පොලිසියෙන් නව APP එකක්
