අද (19) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ…
View More නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්Category: Local
පොලිස් නිෂ්කාශන සහතික පත් ගැන විමසන්න නව දුරකථන අංක
පොලිස් නිෂ්කාශන සහතික පත් ලබාගැනීමට අදාළව ගැටලු ඉදිරිපත් කිරීම සඳහා නව දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 071 859 59 46 , 071…
View More පොලිස් නිෂ්කාශන සහතික පත් ගැන විමසන්න නව දුරකථන අංකවර්ජනයක් මැද වුවද දුම්රිය ධාවනය වෙයි
වර්ජනයක් ක්‍රියාත්මක වුව ද සියලු කාර්යාල දුම්රියන් මේ වන විට සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මාධ්‍ය ප්‍රකාශක දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ…
View More වර්ජනයක් මැද වුවද දුම්රිය ධාවනය වෙයිගාල්ල, මාතර, කළුතර, රත්නපුර ඇතැම් ස්ථාන වලට මි. මී 50 ට වැඩි තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පලාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට…
View More ගාල්ල, මාතර, කළුතර, රත්නපුර ඇතැම් ස්ථාන වලට මි. මී 50 ට වැඩි තරමක තද වැසිසැප්තැම්බර් අස්වැසුම හෙට බැංකුවලට
සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව ලබන 16වැනිදා ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව අස්වැසුම සුබසාධක ප්රතිලාභ…
View More සැප්තැම්බර් අස්වැසුම හෙට බැංකුවලටතද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පලාත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව…
View More තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයඇතැම් ස්ථාන වලට මි. මී 100 ට වැඩි තද වැසි
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පලාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතින අතර…
View More ඇතැම් ස්ථාන වලට මි. මී 100 ට වැඩි තද වැසිඋණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උතුරු – මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්…
View More උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ශ්රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ හේතුවෙන් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පලාත්වල අහස වලාකුළින්…
View More ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්වසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 15කට වැඩි පිරිසක් දිවයිනට
වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවා ඇතැයිසංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙනවා. ඒ අනුව ජනවාරි පළමුවැනිදා සිට…
View More වසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 15කට වැඩි පිරිසක් දිවයිනට
