පාර්ලිමේන්තු රැස්වීම අද

පස්වරු 01.00 ට රැස්වෙන පාර්ලිමේන්තුවේ ධීවර කර්මාන්තයට අදාළ වන නියෝග රැසක් සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කාර්මික හෝ ගෘහ ආශ්‍රිත…

View More පාර්ලිමේන්තු රැස්වීම අද

රනිල්ට තර්ජන

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඇති තර්ජන සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ,…

View More රනිල්ට තර්ජන

එළවළු කඩ මංකොල්ල කනවා කියා රජයෙන් ආරක්‍ෂාව ඉල්ලයි

එලවලු අලෙවිසැල් මංකොල්ල කරුවන්ගෙන් බේරා ගැනීම සඳහා වැඩපිළිවෙළක් වහාම ආරම්භ කළ යුතු බව සම්ස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සංවිධායක, ජවිපෙ වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න…

View More එළවළු කඩ මංකොල්ල කනවා කියා රජයෙන් ආරක්‍ෂාව ඉල්ලයි

ජල බිල්පත් ඉහළට

ඒකක 15 කට වඩා වැඩියෙන් ජලය පරිභෝජනය කරන ජල පාරිභෝගිකයින් ගේ ජල බිල්පත ඉහළ දැමීමට අවධානය යොමුවී ඇති බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව…

View More ජල බිල්පත් ඉහළට

මැලේසියාවට යැවූ කසළ කන්ටේනර් ආපසු එවයි

ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් කිහිපයකින් මැලේසියාවට යොමුකළ කසළ කන්ටේනර් 150ක් ඔවුන් නැවතත් අදාළ රටවල් වෙත යොමුකිරිමට කටයුතු කර තිබේ. ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 150ක් මෙසේ…

View More මැලේසියාවට යැවූ කසළ කන්ටේනර් ආපසු එවයි

පූජිත් හා හේමසිරි තවදුරටත් රිමාන්ඩ්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන  බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු තවදුරටත් පෙබරවාරී 3 වනදා…

View More පූජිත් හා හේමසිරි තවදුරටත් රිමාන්ඩ්

රන්ජන්ගේ හඬපට ගැන ඇත්ත නැත්ත දැන ගැනීමට විදේශයෙන් යන්ත්‍ර ගෙනෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක ගේ දුරකථන හඬ පට විමර්ශනය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් පහසුකම් නොමැති බව වාර්තා වනවා. ඉකුත්දා මාදිවෙල පිහිටි රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ නිවෙසේ…

View More රන්ජන්ගේ හඬපට ගැන ඇත්ත නැත්ත දැන ගැනීමට විදේශයෙන් යන්ත්‍ර ගෙනෙයි

මාළු අල්ලන්න ගිය පුද්ගලයෙක් දියේ ගිලී මරුට

පොතුවිල්, රොට්ටේ වැවේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබේ. ඊයේ(19) පස්වරුවේ  පුද්ගලයින් දෙදෙනකු මෙලෙස මසුන් අල්ලමින් සිටියදී දියේ ගිලී ඇති බව පොලීසිය සඳහන්…

View More මාළු අල්ලන්න ගිය පුද්ගලයෙක් දියේ ගිලී මරුට

ගලිගමුවේ අනතුරකින් දෙදෙනෙකු මරුට

මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගලිගමුව පාසල අසළදී මහනුවර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝද…

View More ගලිගමුවේ අනතුරකින් දෙදෙනෙකු මරුට

ව්‍යාජ රන් ආලේපිත ලෝහ කැබලි අලෙවි කිරිමට උත්සහ කළ 7ක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 05ක මුදලකට ව්‍යාජ රන් ආලේපිත ලෝහ කැබලි අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයින් 07 දෙනෙකු අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ

View More ව්‍යාජ රන් ආලේපිත ලෝහ කැබලි අලෙවි කිරිමට උත්සහ කළ 7ක් අත්අඩංගුවට