ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 03 ක් ඇතුළු උසස් පොලිස් නිළධාරීන් 14 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා…
View More පොලිස් මුල් පුටු කිහිපයකට ස්ථාන මාරු වීම්Category: Local
ශ්‍රීලංකන් ගුවන් සේවය චීනය වෙත ගුවන් ගමන් සංශෝධනයක
ශ්‍රීලංකන් ගුවන් සේවය සිය දිගුකාලීන වාණිජ ප්‍රතිපත්ති මත සහ වර්තමාන වෙළඳපල තත්ත්වයන්ට අනුකූලව චීනය වෙත සිදුකරන සිය සේවාවන් සංශෝධනය කරමින් නගර කිහිපයකට ගුවන් ගමන් වාර…
View More ශ්‍රීලංකන් ගුවන් සේවය චීනය වෙත ගුවන් ගමන් සංශෝධනයකබස් රථ දෙකක් ගැටී අයෙක් මරුට-13කට තුවාල
කන්තලේ, තඹගලමුව ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක…
View More බස් රථ දෙකක් ගැටී අයෙක් මරුට-13කට තුවාලගාලු මුවදොරදී නාවික හමුදාව සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුළින් පැටවුන් පැමිණේ
නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී සොයා ගෙන සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් ඊයේ (05දා) පැටවුන් පිටතට පැමිණීම සිදු විය. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල්…
View More ගාලු මුවදොරදී නාවික හමුදාව සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුළින් පැටවුන් පැමිණේඅන්තර්ජාලයෙන් කෝටි 3ක් වංචාකළ සැකකරුවන් 3ක් අත්අඩංගු
හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලක දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී එම ආයතනය කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බැංකුවක ගිණුමකින් රුපියල් කෝටි 30ක මුදලක් වෙනත් ගිණුමකට මාරු කිරීමට අදාළව…
View More අන්තර්ජාලයෙන් කෝටි 3ක් වංචාකළ සැකකරුවන් 3ක් අත්අඩංගුබුර්කාව ඇඳගෙන ආ කාන්තාව නීතිය ගැන කතාකරයි
පසුගිය පාස්කු ප්‍රහාර සිදුවීම් මාලාවෙන් පසු රටේ ආරක්ෂාව පිණිස හදිසි නීතිය යටතේ මුහුණු ආවරණය සම්බන්ධ නව නීති මෛත්‍රිපාල රජය හඳුන්වාදුන් අතර මුස්ලිම් කාන්තාවන්ට මේ නිසා…
View More බුර්කාව ඇඳගෙන ආ කාන්තාව නීතිය ගැන කතාකරයිපූජිතටත් ඇප
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටද ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය. පාස්කු ප්‍රහාරයේ බලපෑම හා එම ප්‍රහාරය වලක්වා නොගැනීමට කටයුතු කිරීමේ…
View More පූජිතටත් ඇපරියදුරු අසුනේ පුහුණුවෙමින් සිටි තරුණිය අනතුරෙන් ජීවිතක්ෂයට
බිබිල-මහියංගනය ප්‍රධාන මාර්ගයේ හෑපොල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. රියදුරු පුහුණුව සඳහා භාවිතා කරමින් තිබූ ත්‍රීරෝදරථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව…
View More රියදුරු අසුනේ පුහුණුවෙමින් සිටි තරුණිය අනතුරෙන් ජීවිතක්ෂයටනැවත කිසිදු විදුලි කප්පාදුවක් බෑ
පසුගිය 03 දා පෙරවරුවේ ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදු කිරීම සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (04දා) ලංකා විදුලිබල මණ්ඩලයේ…
View More නැවත කිසිදු විදුලි කප්පාදුවක් බෑඅන්තවාදී සංවිධාන වලට නැවත ගොඩ ඒමක් නෑ
ජාතික නිදහස් දින උත්සවය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 72 වන නිදහස් සමරු උළෙලේ…
View More අන්තවාදී සංවිධාන වලට නැවත ගොඩ ඒමක් නෑ
