බස්නාහිර සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
View More වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයිCategory: Local
හෙට කොළඹට පැය 18ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. හෙට (27) රාත්‍රී 10.00 සිට අනිද්දා (28)…
View More හෙට කොළඹට පැය 18ක ජල කප්පාදුවක්කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් හෙරොයින් කිලෝවක් සමග අත්අඩංගුවට
දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෙරොයින් සමග සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 28 මිලිග්‍රෑම් 662ක් අත්අඩංගුවට ගෙන තිබේ.…
View More කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් හෙරොයින් කිලෝවක් සමග අත්අඩංගුවටකොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිත නාවික සාමාජිකයින් 6 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළ ගොස් තිබේ.
View More කොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළටවෙළඳපොළේ යළිත් කහ කුඩු හිඟවෙයි
වෙළෙඳපළේ යළිත් කහකුඩු හිඟයක් නිර්මාණය වී තිබෙන බව වාර්තා වනවා. කහ ආනයනය සීමා කිරීම් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම තත්ත්වය තුළ…
View More වෙළඳපොළේ යළිත් කහ කුඩු හිඟවෙයිසුවය ලැබු කොරෝනා ආසාදිතයන් 1562ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදනය වී සිටි 14 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පූර්ණ සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 1562ක් දක්වා ඉහළ ගොස්…
View More සුවය ලැබු කොරෝනා ආසාදිතයන් 1562ක් දක්වා ඉහළටතවත් කොවිඩ් ආසාදිතයන් 11ක් වාර්තා වෙයි
කොරෝනා ආසාදනය වූ තවත් රෝගින් 11ක් වාර්තා වී ඇති බව සඳහන් වෙනවා. එම රෝගීන් සියලු දෙනාම ඇමෙරිකාවේ සිට පැමිණි ලාංකිකයන් වෙයි. මේ වන විට ලංකාවේ…
View More තවත් කොවිඩ් ආසාදිතයන් 11ක් වාර්තා වෙයිකැළණියේ CCTV ගැල වූ සිසුන් 09ක් අත්අඩංගුවට
කැළණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට සහ සිසුන්ගේ ආරක්ෂාව සඳහා සවිකර තිබූ විශ්වවිද්‍යාලයේ CCTV කැමරා පද්ධතිය බලහත්කාරයෙන් ගලවා රුපියල් 2,654,836ක මුදලක් අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය ස්ථානයේ…
View More කැළණියේ CCTV ගැල වූ සිසුන් 09ක් අත්අඩංගුවටකොටි දෙදෙනකු මද්දකට හසු වෙයි – එක් කොටියෙකු මරුට
පුස්සැල්ලාව, හෙල්බොඩ වත්තුයායේ දී කොටි දෙදෙනකු මද්දකට හසුවී තිබේ. අප වාර්තාකරු ප්‍රකශ කළේ, ඉන් එක් කොටියකු මිය ගොස් ඇති අතර අනෙක් සතා තුවාල ලබා ඇති…
View More කොටි දෙදෙනකු මද්දකට හසු වෙයි – එක් කොටියෙකු මරුටසුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 1548 ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 22 ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1548 ක් දක්වා ඉහළ ගොස්…
View More සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 1548 ක් දක්වා ඉහළට
