ජනපති පොදු සමාව දීම සඳහා සුදුසු සිරකරුවන් 902 දෙනෙකුගේ ලේඛනයක් අනුමැතිය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා. ඒ, අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර…
View More සිරකරුවන් 902 කට ජනපති සමාවCategory: Local
විදෙස්ගතව සිටි පුද්ගලයින් 730ක් දිවයිනට
විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකීකයින් 730 දෙනෙක් එම රටවල සිට අද (20) අලුයම දිවයිනට පැමිණ තිබේ. මේ අතර අද දිනයේ දී තවත් පුද්ගලයින් 8 දෙනෙක් අබුඩාබිහි…
View More විදෙස්ගතව සිටි පුද්ගලයින් 730ක් දිවයිනටදිස්ත්රික්ක කිහිපයක ගිඟුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ත්‍රීකුණාමලය, මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික්කවල…
View More දිස්ත්‍රික්ක කිහිපයක ගිඟුරුම් සහිත වැසිඉරාජ්ට හා ටෙහානිට අධ්යක්ෂ තනතුරු
නව පරපුරේ සංගීත ශිල්පීන් දෙපළක් වන ඉරාජ් වීරරත්න මහතා හා ටෙහානි ඉමාරා මහත්මිය ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් ලෙස පත්කර තිබේ. එහි…
View More ඉරාජ්ට හා ටෙහානිට අධ්යක්ෂ තනතුරුතවත් කොරෝනා ආසාදිතයින් 79ට සුවයි – ප්‍රතිකාර ලබන ගණන 134 යි
කොරෝනා ආසාදිතයින් 79 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 2755ක් දක්වා ඉහළ ගොස් ඇත. කන්දකාඩු…
View More තවත් කොරෝනා ආසාදිතයින් 79ට සුවයි – ප්‍රතිකාර ලබන ගණන 134 යිඕමාන්හි සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනා
තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ. ඕමාන්හි සිට පැමිණි දෙදෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ්…
View More ඕමාන්හි සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනාදිවයිනේ ඇතැම් ප්‍රදේශවල තවමත් විදුලි නැහැ
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කර ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය. කෙසේවෙතත් ඒ මහතා පවසා සිටියේ, උතුර, උතුරුමැද, ඌව පළාත්වල…
View More දිවයිනේ ඇතැම් ප්‍රදේශවල තවමත් විදුලි නැහැදස හැවිරිදි දැරියක් දුෂණය කර මරා දැමු පුද්ගලයෙක් කොටුවෙයි
පුත්තලම, ආසිරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි දස හැවිරිදි දැරියක් දුෂණය කර මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අද (16) අළුයම පුත්තලම මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
View More දස හැවිරිදි දැරියක් දුෂණය කර මරා දැමු පුද්ගලයෙක් කොටුවෙයිසුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 2, 666 දක්වා ඉහළට
සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 2, 666 දක්වා ඉහළ ගොස් ඇත. ආසාදිතයින් 209 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
View More සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 2, 666 දක්වා ඉහළටචීනයට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයේ කොරෝනා රෝගීන් හමුවෙයි
චීනයේ ෂැංහයි නුවර බලා පැමිණෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවා යානයන් සති 04 ක කාලයක් සඳහා අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව චීන…
View More චීනයට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයේ කොරෝනා රෝගීන් හමුවෙයි
