ඇතැම් දිස්ත්‍රික්කවලට වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය…

View More ඇතැම් දිස්ත්‍රික්කවලට වැසි

කොළඹට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (26) සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අද රාත්‍රී  08.00 සිට හෙට…

View More කොළඹට ජල කප්පාදුවක්

වැසි තත්ත්වය තව දුරටත්

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනය තුල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…

View More වැසි තත්ත්වය තව දුරටත්

කොටියෙකු මරා මස් අලෙවි කළ තිදෙනෙක් උඩුදුම්බරදී අත්අඩංගුවට

උඩුදුම්බර ප්‍රදේශයේදී කොටියෙකු මරා මස් අලෙවි කරමින් සිටි අඹුසැමි යුවලක් ඇතුළු පුද්ගලයින් 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, කලල්ගමුව ප්‍රදේශයේදී ඌරන්ට ඇටවූ මන්දකට…

View More කොටියෙකු මරා මස් අලෙවි කළ තිදෙනෙක් උඩුදුම්බරදී අත්අඩංගුවට

අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා එන්නත්

අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා රෝග ප්‍රතිසක්තීකරන එන්නත් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි මහජන සෞඛ්‍ය පසු වෛද්‍ය අධ්‍යක්ෂ…

View More අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා එන්නත්

නිරෝධායනය වෙමින් සිටි 6 දෙනෙක් කොරෝනා

විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි 6 දෙනෙක් කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. ඉරානයේ සිට පැමිණි දෙදෙනෙකු, කටාර් සිට පැමිණි දෙදෙනෙකු සහ…

View More නිරෝධායනය වෙමින් සිටි 6 දෙනෙක් කොරෝනා

කොරෝනා ආසාදිතයින් 23ක්

විදෙස්ගතව සිට පැමිණි 23දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ඉන් 19 දෙනෙක් කටාර්, දෙදෙනෙක් කුවේට්, ඉන්දියාවෙන් පැමිණි අයෙක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි…

View More කොරෝනා ආසාදිතයින් 23ක්

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ආයෙත් රුධිර පරීක්ෂාවන් අනවශයයි

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මින් ඉදිරියට කිසිදු හේතුවක් මත රුධිර පරීක්ෂාවන් සැළකිල්ලට නොගන්නා බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම ප්‍රකාශ කළා. ඒ කොළඹ ඊයේ…

View More රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ආයෙත් රුධිර පරීක්ෂාවන් අනවශයයි

කොරෝනා ආසාදිතයින් 14ට සුවයි – දැනට ප්‍රතිකාර ලබන්නේ 174යි

කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් අද (12)  පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිටි රෝගීන් 7 දෙනෙකු, වැලිකන්ද මූලික රෝහලේ සිටි…

View More කොරෝනා ආසාදිතයින් 14ට සුවයි – දැනට ප්‍රතිකාර ලබන්නේ 174යි