වැසි තත්ත්වය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළඟ: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින්…
View More අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියCategory: Local
අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ,…
View More අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසිමුරාසු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ හරහා ඉන්දියානු ගොඩබිම වෙත
බටහිර-මධ්‍යම බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මුරාසු” (Murasu) ප්‍රබල සුළි කුණාටුව 2026 නොවැම්බර් 03 වැනි දින උදෑසන 02.30 වන විට, මෙම පද්ධතිය උතුරු අක්ෂාංශ 15.3° සහ…
View More මුරාසු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ හරහා ඉන්දියානු ගොඩබිම වෙතඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි
දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා . දිවයිනේ…
View More ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිප්රදේශ කිහිපයකට ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක්
ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි සම්භාවිතාවයක් ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම ප්‍රදේශ පහතින්,
View More ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක්ත්රීරෝද රථ ගාස්තු ඉහළ යන ලකුණු
ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව ත්‍රීරෝද රථ ගාස්තු ද ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ…
View More ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ යන ලකුණුබස් ගාස්තුවේ වෙනසක් නැහැ
ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ඉන්ධන මිල ඉහළ යාම බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු…
View More බස් ගාස්තුවේ වෙනසක් නැහැමුරාසු නිසා ධීවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දීමක්
බටහිර මධ්‍යම සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මුරාසු” (Murasu) සුළි කුණාටුව, 2026 නොවැම්බර් මස 01 වන දින පැය 2330 වන විට…
View More මුරාසු නිසා ධීවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දීමක්පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, නැගෙනහිර සහ උතුරු – මැද පළාත්වලත් කුරුණෑගල සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද(02) පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
View More පළාත් කිහිපයකට සවස් කාලයේ වැසිඉන්ධන මිල ඉහළට
ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක…
View More ඉන්ධන මිල ඉහළට
