වාහන ආනයනය මත පැනවූ 50%ක අධිභාරය ගැන මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය. ඒ අද (16)…
View More වාහන ආනයනයේ දී 50%ක අධිභාරය ගැන පැහැදිලි කිරීමක්Author: Malimi Amasha
ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් පහළට
වැසි තත්ත්වයේ යම් අඩුවීමක් පෙන්නුම් කිරීමත් සමග ඉහළ ගොස් තිබූ ගංගාවල ජල මට්ටම කෙමෙන් කෙමෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. පෙරදිවලට සාපේක්ෂව වැසි…
View More ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් පහළටරේගු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි
වසරේ මේ දක්වා කාලය තුළ රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය 14 වනදා වන විට ආදයම රුපියල් ට්‍රිලියන 1.18 ක් බවයි ශ්‍රී ලංකා…
View More රේගු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයිඅඩු පීඩන කලාපය හේතුවෙන් අදත් රළු මුහුදු සහ තද සුළං
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළග…
View More අඩු පීඩන කලාපය හේතුවෙන් අදත් රළු මුහුදු සහ තද සුළංඅඩු පීඩන කලාපයේ බලපෑම තවදුරත් , අදත් ප්‍රදේශ රැසකට වැසි
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම පද්ධතියේ හැසිරීම, වර්ධනය සහ ගමන් මාර්ගය පිළිබදව නිරන්තර…
View More අඩු පීඩන කලාපයේ බලපෑම තවදුරත් , අදත් ප්‍රදේශ රැසකට වැසිනායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කරයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙනතිබෙනවා . අද (15) පස්වරු 4.00 සිට හෙට (16) පස්වරු…
View More නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කරයිරුපියල තවත් පහළට
බදාදා දිනයට සාපේක්ෂව අද (15) දිනයේදීත් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු…
View More රුපියල තවත් පහළටරත්රන් මිල අඩු වෙයි
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල අඩු වෙයිශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
ඩිජිටල් ආර්ථිකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්…
View More ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේපාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා රැස්වෙයි
පාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා පැවසීය. නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි මස…
View More පාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා රැස්වෙයි
