ඇතැම් ස්ථානවලට මි.මී 75 ක පමණ තරමක තද වැසි

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ…

View More ඇතැම් ස්ථානවලට මි.මී 75 ක පමණ තරමක තද වැසි

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල පස්වරු 1.00 න් පමණ…

View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ජගත් පරිසර දින සැමරුම ජූනි 05 වැනිදා ජනපති ප්‍රධානත්වයෙන්

2026 ජාත්‍යන්තර පරිසර දිනය ජූනි 05 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පරිසර අමාත්‍ය දම්මික…

View More ජගත් පරිසර දින සැමරුම ජූනි 05 වැනිදා ජනපති ප්‍රධානත්වයෙන්

වාහන සඳහා ලබා දෙන ණය තවත් සීමා කරයි

මෝටර් රථ සඳහා ලබා දෙණ ණය වටිනාකම් සීමා කිරීමට ගෙන ඇති තීරණය අද සිට (25) බලාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. එහි දී…

View More වාහන සඳහා ලබා දෙන ණය තවත් සීමා කරයි

රන් ණය සඳහා උපරිම ණය අනුපාතයක් 

රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කරනු ලබන ණය සඳහා වටිනාකම මත උපරිම ණය අනුපාතයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා . ඒ අනුව අද…

View More රන් ණය සඳහා උපරිම ණය අනුපාතයක් 

රුසියානු ප්‍රහාරවලින් යුක්රේනයේ හතරක් ජීවිතක්ෂයට

කියෙව් සහ ඒ අවට ප්‍රදේශවලට එල්ල වූ රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි…

View More රුසියානු ප්‍රහාරවලින් යුක්රේනයේ හතරක් ජීවිතක්ෂයට

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. අද (24) පෙරවරු 6.00 සිට හෙට පෙරවරු 6.00…

View More නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි

කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක

කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා එසේම කළු ගඟ, පුටුපවුල සහ ඇල්ලගාව ප්‍රදේශවලින් තවදුරටත් ගංවතුර අවදානම් මට්ටමේ…

View More කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000ක් පීඩාවට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 28,000කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනුයේ…

View More අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000ක් පීඩාවට

දිවයින වටා වූ මුහුදු ප්‍රදේශ වලත් වැසි

අද දිනයේ දිවයින වටා වූ මුහුදු ප්‍රදේශ වල කාලගුණ තත්ත්වය පහතින්, වැසි තත්ත්වය: පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු…

View More දිවයින වටා වූ මුහුදු ප්‍රදේශ වලත් වැසි