ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92…
View More පෙට්‍රල් සහ ඩීසල් මිල පහළටAuthor: Malimi Amasha
පොල් අපනයන ආදායම ඩොලර් මිලියන 500 ඉක්මවයි
මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 514ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොල් සංවර්ධන අධිකාරිය…
View More පොල් අපනයන ආදායම ඩොලර් මිලියන 500 ඉක්මවයිවිපක්ෂනායකවරයාගේ පොසොන් දින පණිවිඩය
සකළ ලෝකවාසී සහ ශ්‍රී ලංකාවාසී සැදැහැති බෞද්ධ ජනතාව අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබන පොසොන් පොහොය නිමිත් කර ගෙන සුබාශිංසන පණිවිඩයක් යොමු කිරීමට ලැබීම උතුම් භාග්‍යයක්…
View More විපක්ෂනායකවරයාගේ පොසොන් දින පණිවිඩයපොසොන් පොහොය වෙනුවෙන් දන්සල් 18,412ක්
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 18,412ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. අද සහ හෙට පවත්වනු ලබන මෙම දන්සැල් පරීක්ෂා කිරීමට නියමිත…
View More පොසොන් පොහොය වෙනුවෙන් දන්සල් 18,412ක්අගමැතිනියගේ පොසොන් දින පණිවිඩය
ශ්‍රී සම්බුද්ධ ශාසනය මෙරට ස්ථාපිත කළ මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ධර්ම දූත මෙහෙවර සිහිපත් කරමින් සැමරෙන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය ආධ්‍යාත්මික අවබෝධය, ප්‍රඥාව…
View More අගමැතිනියගේ පොසොන් දින පණිවිඩයජනපතිගේ පොසොන් පොහෝ දින පණිවිඩය
ශ්‍රී ලාංකේය ජාතියේ ගමන්මඟ අර්ථ සම්පන්න ලෙස වෙනස් කළ උතුම් වූ බුදු දහම මෙරටට ලැබුණේ අද වන් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනකදීය. ථෙරවාද බෞද්ධ…
View More ජනපතිගේ පොසොන් පොහෝ දින පණිවිඩයපින්බර පොසොන් පොහෝ දිනය අදයි
පින්බර පොසොන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කරවීම අදවන් පොහොය දිනක සිදුවූ අතර එතැන් සිට මෙරට…
View More පින්බර පොසොන් පොහෝ දිනය අදයිඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි…
View More ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසිරුපියල ඩොලරයට සාපේක්ෂව 8%කින් පහළට
2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 8කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
View More රුපියල ඩොලරයට සාපේක්ෂව 8%කින් පහළටඅද සිට 30 දක්වා බාර් වැසෙයි
පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අද සිට ලබන 30 වැනිදා දක්වා සියලු සුරාසැල් වසා තැබෙන බව, සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එසේම මිහින්තලේ, මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර…
View More අද සිට 30 දක්වා බාර් වැසෙයි
