දළදා පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් ”මහනුවර ඇසළ පෙරහැර – 2025″ තොරතුරු කළමණාකරන පද්ධතියක් ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා. මේ හරහා මහජනතාවට…
View More දළදා පෙරහැර වෙනුවෙන් තොරතුරු කළමණාකරන පද්ධතියක්Author: Malimi Amasha
පළමු කුඹල් පෙරහැර ඊයේ මහනුවර විදී සැරසුවේ මෙහෙමයි
1715 වන කන්ද උඩරට දළඳා පෙරහැර උත්සවය ඊයේ (30) වන දා ආරම්භ වුණා. පෙරහැර ආරම්භ කරමින් පළමුවෙන් කුඹල් පෙරහැර දළඳා වීදියේ සංචාරය කළේ මේ ආකාරයෙන්.
View More පළමු කුඹල් පෙරහැර ඊයේ මහනුවර විදී සැරසුවේ මෙහෙමයිඋණුසුම් කාලගුණය ගැන දැනුම් දීමක්
පවතින උණුසුම් කාලගුණික තත්ත්වයත් සමග එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමේදී ඇති විය හැකි විජලන තත්ත්වයන් වළක්වා ගැනීමට වැඩි වශයෙන් ජලය පානය කිරීමට පියවර ගත යුතු බව විශේෂඥ…
View More උණුසුම් කාලගුණය ගැන දැනුම් දීමක්වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 13 ඉක්මවයි
2025 වසරේ ගතවු කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ජනවාරි පළමු දින සිට ජූලි මස 27 වන දින…
View More වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 13 ඉක්මවයිපොලිසියට කාන්තාවන් දහසක් බඳවා ගැනීමේ සැලසුමක්
පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. ඊට අදාළ ගැසට් නිවේදනය එළැබෙන සතියේ නිකුත් කරන බවයි අමාත්‍ය ආනන්ද…
View More පොලිසියට කාන්තාවන් දහසක් බඳවා ගැනීමේ සැලසුමක්දහම් පාසල් විෂය මාලාවත් වෙනස් කරන්න යයි
දහම් පාසල් අධ්‍යාපන විෂය මාලාවන් ද ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසනවා. යෝජිත පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව මෙම…
View More දහම් පාසල් විෂය මාලාවත් වෙනස් කරන්න යයිMrBeast YouTube චැනලයෙන් මිලියන 400ක වාර්තාවක්
YouTube සමාජ මාධ්‍ය ජාලයේ පරිශීලකයින් මිලියන 400 සීමාව පසුකළ ලොව පළමු හා එකම නාලිකාව බවට පත්වීමට James Stephen Donaldson ගේ ‘MrBeast’ යූ ටියුබ් චැනලය සමත්…
View More MrBeast YouTube චැනලයෙන් මිලියන 400ක වාර්තාවක්ජනපති දිවයිනට
මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියා. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr. Mohamed Muizzu) මහතාගේ…
View More ජනපති දිවයිනටඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
View More ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසිරුපියල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු…
View More රුපියල තවත් පහළට
