ඉන්දුනීසියාවේ නැගෙනහිර නුසා ටෙන්ගාරා පළාතේ පිහිටි Lewotobi Laki-laki ගිනිකන්ද පුපුරා ගොස් තිබෙනවා. කිලෝමීටර 10 කට වඩා උස දුමාරයක් පිට කළ බවයි එරට ගිනි කඳු විද්‍යා…
View More ඉන්දුනීසියාවේ Lewotobi Laki-laki ගිනිකන්ද පුපුරා යයිAuthor: Malimi Amasha
වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් වලට දඩ
මෙරට වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි සඳහා වාර්ෂික දඩ මුදලක් අය කිරීමට නීති සකස්කරමින් පවතින බව වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා.…
View More වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් වලට දඩබිත්තර සෝදලා ගබඩා කිරීම අහිතකරයි – PHI සංගමය
බිත්තර සේදීමෙන් පසු ගබඩාකර තබාගැනීම පාරිභෝජනයට අහිතකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. බිත්තර සේදීමෙන් බිත්තර මතුපිට තිබෙන විෂබීජ බිත්තර තුළට ගමන් කිරීමේ හැකියාව පවතින…
View More බිත්තර සෝදලා ගබඩා කිරීම අහිතකරයි – PHI සංගමයවිදේශ රැකියා ආශ්‍රිත පැමිණිලි 2,620ක්, නඩු 567ක්
මේ වසරේ ගෙවුණු මාස 7 තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට එරෙහිව නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1994කට…
View More විදේශ රැකියා ආශ්‍රිත පැමිණිලි 2,620ක්, නඩු 567ක්ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (2) ප.ව. 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
View More ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසිඅද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More අද ඩොලරයේ වටිනාකමකොටස් වෙළඳපොලෙන් අදත් අලුත් වාර්තාවක්
කොළඹ කොටස් වෙළඳපොළේ අද (01) සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) මෙතෙක් සටහන් වුණු ඉහළම අගය අද වාර්තා කළා. ඒ අනුව, අද දිනය අවසන් වන විට…
View More කොටස් වෙළඳපොලෙන් අදත් අලුත් වාර්තාවක්ප්රදේශ කිහිපයට අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (01) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව,…
View More ප්‍රදේශ කිහිපයට අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ශිෂ්යත්ව උපකාරක පන්ති ලබන 06 සිට තහනම්
මෙවර ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන අගෝස්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිතව තිබෙනවා. අගෝස්තු මස 06 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසුව ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක්…
View More ශිෂ්‍යත්ව උපකාරක පන්ති ලබන 06 සිට තහනම්විශේෂ මෙහෙයුම්වලින් තවත් 1,107ක් අත්අඩංගුවට
රටතුළ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති සෝදිසි මෙහෙයුමේ තවත් අදියරක් ඊයේ (31) පවත්වා තිබෙනවා. මෙම මෙහෙයුම් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු…
View More විශේෂ මෙහෙයුම්වලින් තවත් 1,107ක් අත්අඩංගුවට
