1751ක් වන ශ්‍රී දළඳා මාළිඟාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ඊයේ දිනයේ වීථි සංචාරය කළා. එහි කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමි වුණේ කතරගම වාසනා…
View More කදිරපුර වාසනා කරඬුව වැඩම වූ අවසන් කුඹල් පෙරහරේ අසිරියAuthor: Malimi Amasha
කොටස් වෙළඳපොල පහළට
කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (4) ඒකක 128.02 (0.64%)කින් පහත වැටී තිබෙනවා. ඒ අනූව අද දිනය අවසන් වන විට එය ඒකක 19,786.23ක්…
View More කොටස් වෙළඳපොල පහළටසමාගම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකගේ අත්සන
සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (04) සිය සහතිකය සටහන් කරනු ලැබුනා. අදාළ සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 23…
View More සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකගේ අත්සනරුපියලේ සුළු ඉහළ යෑමක්
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා .…
View More රුපියලේ සුළු ඉහළ යෑමක්රත්රන් මිල යළිත් ඉහළට
පසුගිය සිකුරාදා දිනරයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල යළිත් ඉහළටආදීවාසී ජනතාව ශ්‍රී දළඳා වහන්සේට මී පැණි පූජා කරයි
ආදීවාසි ජනතාව විසින් සම්ප්‍රදායිකව ශ්‍රී දළඳා වහන්සේට සිදු කරනු ලබන මී පැණි පූජාව අද සිදු කර තිබෙනවා. ඒ මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ දී.
View More ආදීවාසී ජනතාව ශ්‍රී දළඳා වහන්සේට මී පැණි පූජා කරයිකළුතර ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්
කළුතර ප්‍රදේශ රැසකට හෙට (05) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. කළුතර ජල සම්පාදන ක්රමයේ අත්‍යවශ්‍ය…
View More කළුතර ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්පළමු රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර අද (04) දින වීථී සංචාරයකිරීමට නියමිතයි. ඒ අනුව එම කාලය තුළ ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම හා විකල්ප මාර්ග…
View More පළමු රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්පළමු රන්දෝලි පෙරහැර අද
1751ක් වන ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. ඒ අද රාත්‍රී 6.52ට යෙදෙන සුබ මොහොතිනුයි. අවසන් කුඹල්…
View More පළමු රන්දෝලි පෙරහැර අද
