සංචාරක පැමිණීම මිලියන 1.4 පසු කරයි

2025 වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,408,335ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තා පෙන්වා දෙනවා. මෙම සංචාරක පැමිණීම 2024…

View More සංචාරක පැමිණීම මිලියන 1.4 පසු කරයි

රනිල් අද විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා . වර්තමානයේ යෞවන සමාජ සම්බන්ධයෙන් පැන නැගී…

View More රනිල් අද විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (11) පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. ගම්පහ, අත්තනගල්ල…

View More ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

වනෝද්‍යාන නැරඹීම සඳහා අද සිට ඔන්ලයින් ටිකට්

වනෝද්‍යාන නැරඹීම සඳහා ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට අද (10) සිට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව සිය නිල වෙබ් අඩවියට පිවිස ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි…

View More වනෝද්‍යාන නැරඹීම සඳහා අද සිට ඔන්ලයින් ටිකට්

සෑම පළාතකම අපරාධ කොට්ඨාසයක් පිහිටුවයි

සෑම පළාතකම අපරාධ කොට්ඨාසයක් පිහිටුවා ඇති බව, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. ඒ දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති අපරාධ මැඩලීමේ මෙහෙයුම්වලට සමගාමීවයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය…

View More සෑම පළාතකම අපරාධ කොට්ඨාසයක් පිහිටුවයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද

2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 9.30 සිට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී…

View More පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම උතුරු…

View More ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

පෙනහළු පිළිකා රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්

මෙරට පෙනහළු පිළිකා සීඝ්‍ර ලෙස වර්ධනය වීමක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන්…

View More පෙනහළු පිළිකා රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්

කදිරපුර වාසනා කරඬුව වැඩමවපු අවසන් රන්දෝලි පෙරහැර

1751ක් වන ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ නිකිණි පුන් පොහෝ දින වීථි සංචාරය කළා. නොයෙකුත් විචිත්‍ර අංග වලින් පිරුණු පෙරහරේ සධාතුක…

View More කදිරපුර වාසනා කරඬුව වැඩමවපු අවසන් රන්දෝලි පෙරහැර

තවත් විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්ධ 907ක් අත්අඩංගුවට

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 907 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේමඅපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 17 දෙනෙකු හා…

View More තවත් විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්ධ 907ක් අත්අඩංගුවට