දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.…

View More දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

සබරගමුව මහ සමන් දේවාලයට නව බස්නායක නිළමේවරයෙක්

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස ඉෂාන් සංඛ මාපිටිගම මහතා තේරී පත්ව තිබෙනවා. අද (20) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.…

View More සබරගමුව මහ සමන් දේවාලයට නව බස්නායක නිළමේවරයෙක්

ලක් ලුණු මිල පහළට

ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු මිල ගණන් පහළ දමා තිබෙනවා. එහි සභාපති අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.…

View More ලක් ලුණු මිල පහළට

විශේෂ මෙහෙයුමක් යටතේ පුද්ගලයන් 26,325ක් පරීක්ෂාවට

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ දී පුද්ගලයින් විසිහයදහස් තුන්සිය පහලොස් දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. ඒ අනුව එහි දී අපරාධ…

View More විශේෂ මෙහෙයුමක් යටතේ පුද්ගලයන් 26,325ක් පරීක්ෂාවට

යුද්ධය නිසා ගාසා තීරයේ ළමුන් 19,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

වසර දෙකක් පමණ තිස්සේ සිට පවතින ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වූ යුද්ධයෙන් ගාසා තීරයේ දරුවන් අවම වශයෙන් 18,885 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය…

View More යුද්ධය නිසා ගාසා තීරයේ ළමුන් 19,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

ගුරු උපාධි සේවයට බඳවා ගැනීම ගැන දැනුම් දීමක්

ප්‍රමිතියෙන් තොර අධ්‍යාපන වේදී උපාධි ලබා ගත් පිරිස් මින් ඉදිරියට ගුරු සේවයට බඳවා නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ලබා දෙන අධ්‍යාපනවේදී උපාධිවල ප්‍රමිතිය…

View More ගුරු උපාධි සේවයට බඳවා ගැනීම ගැන දැනුම් දීමක්

අලුතින් සන්නිවේදන කුළුණු 100ක්

දුරකථන සන්නිවේදන සබඳතා දුර්වල ප්‍රදේශ ආවරණය කරමින් සන්නිවේදන කුළුණු 100ක් ඉදිකිරීමට රජය තීරණය කර තිබෙනවා. ගමට සන්නිවේදනය වැඩපිළිවෙළ යටතේ එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ එක්…

View More අලුතින් සන්නිවේදන කුළුණු 100ක්

රුසියාව, යුක්රේනය සමඟ සාකච්ඡාවට බෑ කියයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ යුක්රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට සහභාගී වීම රුසියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේවෙතත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්…

View More රුසියාව, යුක්රේනය සමඟ සාකච්ඡාවට බෑ කියයි

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (20) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට…

View More පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි