රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් වෛද්‍ය…
View More රනිල් බන්ධනාගාර රෝහලටAuthor: Malimi Amasha
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කිහිපයක් කැන්සල්
අද (23) සහ හෙට (24) යන දෙදින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ බුස්ස අතර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. ඒ මුහුදුබඩ…
View More මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කිහිපයක් කැන්සල්තැපැල් වර්ජනය අඛණ්ඩව හයවන දිනටත්
තැපැල් සේවකයින් ආරම්භ කළ තැපැල් වර්ජනය 06 වන දිනටත් අද (23) දිනයේදී ක්‍රියාත්මක වනවා. මේ අතර ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර…
View More තැපැල් වර්ජනය අඛණ්ඩව හයවන දිනටත්ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි
උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසිරනිල් රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. කොළඹ…
View More රනිල් රිමාන්ඩ්යූ ටියුබ් ප්‍රකාශයක් ගැන එජාපයෙන් CIDයට පැමිණිල්ලක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අත්අඩංගුවට ගෙන දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා එක්සත් ජාතික…
View More යූ ටියුබ් ප්‍රකාශයක් ගැන එජාපයෙන් CIDයට පැමිණිල්ලක්බිරිඳ බලා ගන්න ඉන්නේ ඔහු විතරයි – රනිල්ගේ නීතිඥවරයා අධිකරණයට කියයි
අත්අඩංගුවට හිටපු ජනාධිපතිවරයා හෘද රෝග, දියවැඩියාව සහ අධි රුධිර පීඩනය ඇතුළු සෞඛ්‍ය තත්වයන් කිහිපයකින් පෙළෙන බව රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිට තිබෙනවා. එසේම…
View More බිරිඳ බලා ගන්න ඉන්නේ ඔහු විතරයි – රනිල්ගේ නීතිඥවරයා අධිකරණයට කියයිදිස්ත්රික්ක 12කට දැඩි උණුසුම් කාලගුණයක්
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලට සහ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලට උණුසුම් කාලගුණය පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. දිස්ත්‍රික්ක 12 කට…
View More දිස්ත්‍රික්ක 12කට දැඩි උණුසුම් කාලගුණයක්රුපියල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු…
View More රුපියල තවත් පහළටරනිල් අත්අඩංගුවට ගන්නා බවට කියූ අනාවැකියක් ගැන සජිත් කතා කරයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය X ගිණුමේ සටහනක් තබා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට පෙර යූ ටියුබ්කරුවෙකුට…
View More රනිල් අත්අඩංගුවට ගන්නා බවට කියූ අනාවැකියක් ගැන සජිත් කතා කරයි
