2026 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත පාසල් විභාග සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2026 වසරේ සිට විභාග නිසි කාලයට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. අදාළ…
View More 2025 සාමාන්‍ය පෙළ පෙබරවාරි – 2026 සාමාන්‍ය පෙළ දෙසැම්බර්Author: Malimi Amasha
ලබන මාසයේ සිට දුර ගමන් බස් වලට තත්ත්ව පරික්ෂාව අනිවාර්යය වෙයි
සෑම දුර ගමන් බස් රථයක්ම ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ ක්‍රියාවලිය ලබන මස මුල සිට ආරම්භ…
View More ලබන මාසයේ සිට දුර ගමන් බස් වලට තත්ත්ව පරික්ෂාව අනිවාර්යය වෙයිඇල්බේනියාවේ දූෂණය නවත්වන්න එන AI අමාත්‍යයවරිය – Diella
ඇල්බේනියාවේ කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරියක් පත් කර තිබෙනවා. මෙහි සුවිශේෂිත්වය වනුයේ මෙම අමාත්‍යවරිය AI මඟින් නිර්මාණය කළ අයෙක් වීමයි. ඇය Diella ලෙස නම් කර තිබෙනවා,…
View More ඇල්බේනියාවේ දූෂණය නවත්වන්න එන AI අමාත්‍යයවරිය – DiellaUN සැසිවාරයේදී පලස්තීන ගැටලුව සම්බන්ධ යෝජනාව ශ්‍රී ලංකාව පිළිගනියි
පලස්තීන ගැටලුව සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන නිව්යෝර්ක් ප්රකාශනය අනුමත කරන යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීම…
View More UN සැසිවාරයේදී පලස්තීන ගැටලුව සම්බන්ධ යෝජනාව ශ්‍රී ලංකාව පිළිගනියිපොලිස්පති කාර්යාලයේ WhatsApp අංකයට දැනට පැමිණිලි 7000ක්
ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි WhatsApp අංකයට මේ වන විට පැමිණිලි 7000ක් පමණ ලැබී ඇති බව පොලීසිය පවසනවා. එම පැමිණිලිවලින් පොලීසියට අදාළ සියලු…
View More පොලිස්පති කාර්යාලයේ WhatsApp අංකයට දැනට පැමිණිලි 7000ක්ප්රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසිබඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ඇරඹෙයි
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2024/25 මහා කන්නය සහ 2025 යල කන්නය සඳහා බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. අදාළ වගා කන්නයන්හි බඩ…
View More බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ඇරඹෙයිඋණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (13) ප.ව. 03.30 ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (14)…
View More උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්නේපාලයේ නව අගමැතිවරියට ජනපතිගේ සුභාසිංශන
නේපාලයේ අන්තර්කාලීන රජයේ අගමැති ධුරයට පත් වූ සුෂිලා කාර්කි මහත්මියට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් පිරිනමා තිබෙනවා. සිය X ගිණුමේ සටහනක් තබමින්…
View More නේපාලයේ නව අගමැතිවරියට ජනපතිගේ සුභාසිංශනඊයේ දිනයේ වරෙන්තුකරුවන් 232ක් අත්අඩංගුවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිසිය විසින් දිවයින පුරා සිදු කරන වැටලීම්වලදී ඊයේ (12) දිනයේ දී පමණක් වරෙන්තුකරුවන් 232ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි දී පරීක්ෂා…
View More ඊයේ දිනයේ වරෙන්තුකරුවන් 232ක් අත්අඩංගුවට
