වෙළෙඳපොළේ පවතින කීරි සම්බා ගැටලුව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා. අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ…
View More කීරි සම්බා මෙට්‍රික්ටොන් 40,000ක් ආනයනයට අනුමැතියAuthor: Malimi Amasha
විදෙස්ගත ශ්‍රි ලාංකිකයන්ට ජන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීමේ සැලසුමක්
විදෙස්ගත පුරවැසියන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර දීම සඳහා පවත්නා නීති සංශෝධනය කිරීමට හෝ නව නීති සකස් කිරීමට අදාළ කරුණු අධ්‍යයනය කිරීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව,…
View More විදෙස්ගත ශ්‍රි ලාංකිකයන්ට ජන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීමේ සැලසුමක්ළමා දිනය මුල් කර ගනිමින් ජාතික සතියක් ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක් ඔක්තෝබර් මස පළමුවැනි දින “ලෝක ළමා දිනය” ලෙස පිළිගෙන සමරනවා. මෙම වසරේදී “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට ” යන…
View More ළමා දිනය මුල් කර ගනිමින් ජාතික සතියක් ප්‍රකාශයට පත් කරයිමේ වසරේ වී මිල දී ගන්න රජයෙන් රුපියල් මිලියන 6,000ක්
2025 වර්ෂයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 6,000ක් රජය විසින් වෙන් කර තිබෙනවා. මේ වන විට ඉන් රුපියල් මිලියන 5,288ක් වැය කරමින් වී…
View More මේ වසරේ වී මිල දී ගන්න රජයෙන් රුපියල් මිලියන 6,000ක්අනිද්දා ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (18) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් කරනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව…
View More අනිද්දා ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්රත්රන් මිල ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ මෙලෙසයි.
View More රත්රන් මිල ඉහළටසැප්තැම්බර් පළමු දින 14ට සංචාරකයින් 75,358ක්
සැප්තැම්බර් මාසයේ පළමු දින 14 තුළ මෙරටට සංචාරකයින් 75,358ක් පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා. ඒ සමඟම වසරේ මේ දක්වා පැමිණ…
View More සැප්තැම්බර් පළමු දින 14ට සංචාරකයින් 75,358ක්රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්
රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබෙනවා. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ අරමුණ බව…
View More රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්ආක්රමණශීලී මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කරයි
මෙරට දේශීය ජලජ පරිසර පද්ධතියට සහ ස්වදේශික මත්ස්‍ය සම්පතට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී විදේශීය මත්ස්‍ය විශේෂ හතරක් ආනයනය, ලඟ තබා ගැනීම, අභිජනනය සහ විකිණීම…
View More ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කරයිලංවිම සේවකයන් හෙට සහ අනිද්දා ලෙඩ වෙයි
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අනුව විදුලිය බිද වැටීම්, යාවත්කාලීන කිරීම්, බිල්පත් ගෙවීම් ආදි සේවා රාජකාරි කාලසීමාවේ පමණක්…
View More ලංවිම සේවකයන් හෙට සහ අනිද්දා ලෙඩ වෙයි
