ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදට යෙදී තිබෙනවා. මෙවර ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ තේමාව සංඥා භාෂා හිමිකම්වලින් තොර මානව හිමිකම් නොමැත යන්නයි. එහි සැමරුම් උත්සවය, අග්‍රාමාතවරියගේ…
View More ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදයිAuthor: Malimi Amasha
තේ පොහොර සහනාධාරයේ ගැටළු මඟ හරවා ගන්න QR කේතයක්
තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාර ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා ඉදිරියේදී පොහොර ලබා දීමේදී QR කේතයක් ලබා දීමට සැලසුම් කරන බව…
View More තේ පොහොර සහනාධාරයේ ගැටළු මඟ හරවා ගන්න QR කේතයක්තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (23) උදෑසන 9.30 ට නිකුත් කළ එම නිවේදනය ඉදිරි පැය…
View More තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ප්රවීණ රංගන ශිල්පී නලින් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අළුයම ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. මිය…
View More ප්‍රවීණ රංගන ශිල්පී නලින් උඩවෙල අභාවප්‍රාප්ත වෙයිජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. අද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇත. ඉන් අනතුරුව පස්වරු…
View More ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අදජනපති ලබන 27 සිට ජපානයේ සංචාරයක
ජපන් රජය සිදු කරන ලද ආරාධනයකට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් 27 වැනි දින සිට 30 වැනි දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වනු…
View More ජනපති ලබන 27 සිට ජපානයේ සංචාරයකලංවිම සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබෙනවා. විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා…
View More ලංවිම සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයිඅමාත්යංශ හතරක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත්…
View More අමාත්‍යංශ හතරක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කෙරේප්රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම වයඹ පළාතේ වැසි ස්වල්පයක්…
View More ප්‍රදේශ කිහිපයකට අදත් වැසිජනපති අමරිකාවට
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ජනාධිපතිවරයා ලබන 24 වනදා…
View More ජනපති අමරිකාවට
