ගුරු දිනයට අධ්‍යාපන අමාත්‍යතුමිය සුබපැතුම් එක් කරයි

අද (06) ශ්‍රී ලංකාවේ ගුරු දිනය ලෙස සමරනු ලබනවා. මෙවර ගුරු දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය, මෙන්ම අධ්‍යාපන ඇමතිනි හරිනි අමරසූරිය මෙනවිය සුබ පැතුම් පණිවිඩයක් එක් කර…

View More ගුරු දිනයට අධ්‍යාපන අමාත්‍යතුමිය සුබපැතුම් එක් කරයි

පසුගිය වසරේ උපත් සංඛ්‍යාව 80,945කින් පහළට

2020 වසරට සාපේක්ෂව පසුගිය වසරේ මෙරට උපත් සංඛ්‍යාව 80,945 කින් අඩුවී ඇති බව රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කොවිඩ් වසංගතය ඇතුළු විවිධ හේතු මත ඇතිවූ…

View More පසුගිය වසරේ උපත් සංඛ්‍යාව 80,945කින් පහළට

පස්සර 13 කණුව අසල නායයාමක්

බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පස්සර 13 කණුව අසල නායයාමක් සිදුව ඇතැයි වාර්තා වෙනවා. මාර්ගය මතට ගල් පෙරලීමෙන් මාර්ගය අවහිර වී ඇති අතර…

View More පස්සර 13 කණුව අසල නායයාමක්

පිංබර වප් පොහෝ දිනය අදයි

වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර…

View More පිංබර වප් පොහෝ දිනය අදයි

ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු, උතුරු – මැද, නැගෙනහිර,…

View More ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි

ආදරය කරද්දී කවදාවත් මේ දේවල් කරන්න එපා

ආදරය සුන්දර වරදකි කියනවා නේ, කොහොම වුණත් ආදරය කරන ඔයා කරන්න හොදම නැති දේවල් ටිකක් තමයි මේ. මොකද මේ දේවල් වලින් ඔයාලා දෙන්න අතර තියෙන…

View More ආදරය කරද්දී කවදාවත් මේ දේවල් කරන්න එපා

රුසියානු ප්‍රහාරවලින් යුක්රේනයේ පහක් ජීවිතක්ෂයට

යුක්රේනයේ ලපයිව්කා ගම්මානයට එල්ල වුණු දැඩි රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 15 හැවිරිදි දැරියක් ඇතුළු…

View More රුසියානු ප්‍රහාරවලින් යුක්රේනයේ පහක් ජීවිතක්ෂයට

රළු මුහුදු ප්‍රදේශ ගැන අවවාදාත්මක නිවේදනයක්

ධීවර ජනතාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ අරාබි මුහුද සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත.…

View More රළු මුහුදු ප්‍රදේශ ගැන අවවාදාත්මක නිවේදනයක්

නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල සිටින ජනතාවට විශේෂ දැනුම් දීමක්

පවතින අධික වර්ෂාපතනය හමුවේ ඊයේ (04) දිස්ත්‍රික්ක කිහිපයකට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන…

View More නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල සිටින ජනතාවට විශේෂ දැනුම් දීමක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද (05) රාත්‍රී 11 දක්වා වලංගු වනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ උතුරු,…

View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්