සුනාමි පෙර සූදානමක් දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට නොවැම්බර් 05 වනදා සැලසුම් කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා…
View More සුනාමි පෙර සූදානම් වැඩසටහනක් නොවැම්බර් 05Author: Malimi Amasha
කළු ගඟ දෝණිය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
කළු ගඟ දෝණිය ආශ්‍රිතව ප්‍රදේශ කිහිපයක් සඳහා ඉදිරි පැය 48ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කළු…
View More කළු ගඟ දෝණිය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්අධික වර්ෂාව නිසා ජලාශ 15ක් වාන් දමයි
පවතින අධික වර්ෂාපතනයත් සමග කුඩා සහ විශාල ප්‍රමාණයේ ජලාශ 15ක් පමණ වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. රාජාංගණය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති…
View More අධික වර්ෂාව නිසා ජලාශ 15ක් වාන් දමයිSamsung හඳුන්වා දුන් නවතම රියලිටි අත්දැකීම – Galaxy XR
Samsung විසින් Google හි නව Android XR වේදිකාවෙන් බලගන්වන ලද ඔවුන්ගේ නවතම අධිතාක්ෂණික උපාංගය වන Galaxy XR පසුගිය දා වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා. මෙය mixed…
View More Samsung හඳුන්වා දුන් නවතම රියලිටි අත්දැකීම – Galaxy XRතායිලන්ත රජුගේ මව අභාවප්‍රාප්ත වෙයි
තායිලන්තයේ Vajiralongkorn රජුගේ මව වන Sirikit රැජින අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මිය යන විට වයස අවුරුදු 93 ක් වූවා. සිකුරාදා දේශීය වේලාවෙන් රාත්‍රී 21:21 ට…
View More තායිලන්ත රජුගේ මව අභාවප්‍රාප්ත වෙයිඅයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 18,376ක් පීඩාවට
පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක පුද්ගලයින් 18376කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා . එසේම අයහපත් කාලගුණයෙන්…
View More අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 18,376ක් පීඩාවටඋසස් පෙළ අපේක්ෂකයන්ට දැනුම් දීමක්
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සහ 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා වන ප්‍රවේශ පත්‍රවල නම්, මාධ්‍ය සහ විෂයයන්හි සංශෝධන සිදු කිරීමට ලබා දී ඇති…
View More උසස් පෙළ අපේක්ෂකයන්ට දැනුම් දීමක්ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
View More ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසිරුපියල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ දී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියල තවත් පහළටරත්රන් මිලේ වැඩි වීමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිලේ වැඩි වීමක්
