ඔක්තෝම්බර් මේ දක්වා සංචාරකයින් 119,670ක් දිවයිනට

ඔක්තෝබර් මස 23 වන දින වන විට සංචාරකයින් 119,670 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව මේ සමඟ මේ වසරේ ගත වූ…

View More ඔක්තෝම්බර් මේ දක්වා සංචාරකයින් 119,670ක් දිවයිනට

මොන්තා සුලිකුනාටුව හෙට ඉන්දියාවට

බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවූ ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ විවිධ ප්‍රාන්ත සඳහා තද වැසි අනතුරු ඇඟවීමේ නිවේදනයක්…

View More මොන්තා සුලිකුනාටුව හෙට ඉන්දියාවට

කටුනායක ගුවන්තොටුපොළට අමතර කවුලු 12

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ප්‍රවේශපත් පරික්ෂා කිරීමේ අමතර කවුලු 12 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා. එළඹෙන සීත සෘතුවත් සමග විදෙස් සංචාරක පැමිණීම ඉහළ…

View More කටුනායක ගුවන්තොටුපොළට අමතර කවුලු 12

හෙද නිල ඇඳුම වෙනස් කරනවාට එකඟ නැහැ – හෙද සංගමයෙක් ලිපියක්

රජයේ රෝහල්වල හෙද නිලධාරින්ගේ හෙද නිල ඇඳුම කිසියම්  ආගම් හා සංස්කෘතීන් අනුගමනය කරන පුද්ගලයින් ගැන සිතා වෙනස් කරන්නේ නම් එයට එකඟ නොවන බව රාජ්‍ය සේවා…

View More හෙද නිල ඇඳුම වෙනස් කරනවාට එකඟ නැහැ – හෙද සංගමයෙක් ලිපියක්

පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක් දිවයිනට

දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව…

View More පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක් දිවයිනට

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු, උතුරු – මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…

View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

තායිලන්ත – කාම්බෝජ සාම ගිවිසුමට අත්සන් තබයි

තායිලන්ත – කාම්බෝජ සාම ගිවිසුමට අද තායිලන්ත සහ කාම්බෝජ අග්‍රාමාත්‍යවරුන් විසින් අත්සන් තබා තිබෙනවා. මැලේසියාවේ දී අත්සන් තැබීමේ මෙම අවස්ථාවට දෙරට අතර සාම ක්‍රියාවලියේ මැදහත්කරුවෙකු…

View More තායිලන්ත – කාම්බෝජ සාම ගිවිසුමට අත්සන් තබයි

පහත බිම් වල ජනතාවට තවදුරටත් අවධානයෙන් සිටින ලෙස දැනුම් දීමක්

ගංගා සහ ජලාශවල ජල මට්ටම අඩුවුව ද පහත් බිම්වල ජනතාව තවදුරටත් අවධානයෙන් කටයුතු කළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයන්ට අනුව…

View More පහත බිම් වල ජනතාවට තවදුරටත් අවධානයෙන් සිටින ලෙස දැනුම් දීමක්

නාගපට්ටිනම් සහ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය නවතී

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ අනුව අද (26) සිට එළඹෙන දෙසැම්බර් මාසය දක්වා…

View More නාගපට්ටිනම් සහ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය නවතී

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ,…

View More තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්