2025 දී ලෝක දියවැඩියා දිනය (නොවැ. 14) වෙනුවෙන් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් සමාජ සත්කාරක වැඩසටහනක් හෙට (15) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව…
View More ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් නොමිලයේ සෞඛ්‍ය කඳවුරක්Author: Malimi Amasha
ලෝක දියවැඩියා දිනය අදයි
ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී තිබෙනවා. ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය (International Diabetes Federation – IDF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization – WHO) විසින්…
View More ලෝක දියවැඩියා දිනය අදයිඅයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද
අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (14) පස්වරවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 6ට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන්…
View More අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අදප්රදේශ කිහිපයකට මි.මී. 75ට වැඩි තරමක තද වැසි
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) උදෑසන නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙනවා. මේ හේතුවෙන් උතුරු…
View More ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ට වැඩි තරමක තද වැසිChatGPT තවත් smart කරන GPT-5.1 එළි දැක්වෙයි
GPT-5 model එකේ අලුත්ම upgrade එක ලෙස OpenAI විසින් GPT-5.1 ඊයේ එළි දක්වනු ලැබුවා. මෙම upgrade එක ඔවුන්ගේ chatbot වන ChatGPT තවත් බුද්ධිමත්, වඩා සංවාදශීලී…
View More ChatGPT තවත් smart කරන GPT-5.1 එළි දැක්වෙයිරත්රන් මිලේ දැනෙන ඉහළ යාමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල රු.10,000කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිලේ දැනෙන ඉහළ යාමක්පොහොර සහනාධාරය ලබාදීම සදහා ප්‍රමාණවත් මුදල් තිබෙනවා
පොහොර සහනාධාරය නොලැබීමට හෝ ප්‍රමාද වීමට කිසිදු හේතුවක් නොමැති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා සඳහන්…
View More පොහොර සහනාධාරය ලබාදීම සදහා ප්‍රමාණවත් මුදල් තිබෙනවානව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.…
View More නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙතිශ්රී ලංකාවේ වැඩිහිටියන් පස්දෙනෙක්ගෙන් එක් අයෙකුට දියවැඩියාව
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාව රෝගයට මුහුණ දී සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වූ…
View More ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් පස්දෙනෙක්ගෙන් එක් අයෙකුට දියවැඩියාවප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද (13) රාත්‍රී 11.00 දක්වා වලංගු වනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව…
View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
