Elon Musk ගේ X සහ Facebook, OpenAI, Facebook, AWS (Amazon Web Services), bet365, Canva, Spotify, BrightHR, League of Legends යන වේදිකා රැසක් බිඳ වැටි ඇතැයි…
View More X, chatGPT ඇතුළු සේවා රැසක් බිඳ වැටෙයිAuthor: Malimi Amasha
රුපියල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද (18) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියල තවත් පහළටකොළඹ කොටස් වෙළෙඳපොළ තවත් පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (18) දින ඒකක 172.02කින් පහත වැටී තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය සටහන් වුණේ…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් පහළටප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ වයඹ, බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල වැසි සමඟ ප්‍රබල අකුණු ඇති…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලින කරයි
පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද (18) පස්වරු…
View More නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලින කරයිඉදිරියේදි සියලුම ඖෂධවල මිල අඩුවීමක්
ඖෂධ මිල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ගැසට් නිවේදනයට අනුව ඉදිරියේදී අලුතින් ලියාපදිංචි කරන ලද සහ ලියාපදිංචි කළ සියලුම ඖෂධවල මිල අඩුවන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා…
View More ඉදිරියේදි සියලුම ඖෂධවල මිල අඩුවීමක්ආර්ථිකය වර්ධනය වෙද්දී වෘත්තිකයින්ට ලබා දිය හැකි සියලු පහසුකම් ලබා දෙනවා – සෞඛ්‍ය ඇමති
ආර්ථිකය වර්ධනය වෙද්දී වෘත්තිකයින්ට ලබා දිය හැකි සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද(18) රජයේ…
View More ආර්ථිකය වර්ධනය වෙද්දී වෘත්තිකයින්ට ලබා දිය හැකි සියලු පහසුකම් ලබා දෙනවා – සෞඛ්‍ය ඇමතිවෛද්ය සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව
සිය ගැටලුවලට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ…
View More වෛද්‍ය සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩවදැදුරුඔය සහ පොල්ගොල්ල වාන් දොරටු විවෘත කරයි
පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වාන් දොරටු 2ක අඩිය බැගින් විවෘත කර ඇති බවය.…
View More දැදුරුඔය සහ පොල්ගොල්ල වාන් දොරටු විවෘත කරයිසූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ලබන මස සිට ක්‍රියාත්මක වෙයි
සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ලබන මස පළමුවන දින සිට ක්රියාක්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට්…
View More සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ලබන මස සිට ක්‍රියාත්මක වෙයි
