ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලAuthor: Malimi Amasha
ගැඹුරු අවපීඩන අවපාතය සුළිකුනාටුවක් දක්වා වර්ධනය වෙයි
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට, සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම සුළිකුණාටුව “දිට්වා ” [Ditwah]…
View More ගැඹුරු අවපීඩන අවපාතය සුළිකුනාටුවක් දක්වා වර්ධනය වෙයිආපදා තත්ත්වයෙන් මිය ගිය අයට ලක්ෂ 10ක වන්දියක්
අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අනුර කුමාර…
View More ආපදා තත්ත්වයෙන් මිය ගිය අයට ලක්ෂ 10ක වන්දියක්වනෝද්යාන කිහිපයක් වසා දැමෙයි
දිවයිනේ පවත්නා වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක 01, 02, 03, 04, සහ 05 සංචාරකයින් සඳහා වසා දමා තිබෙනවා. කලාප…
View More වනෝද්‍යාන කිහිපයක් වසා දැමෙයිහෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවත් නොපැවැත්වෙයි
පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට සහ අනිද්දා යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදය නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. අද (27) දහවල් පැවැති පක්ෂ…
View More හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවත් නොපැවැත්වෙයිභාෂා පරිවර්තක තරග විභාගයත් කල් යයි
හෙට (28) දිනයේ සහ 30 වැනිදා යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක (සිංහල/ඉංග්‍රීසි ), (සිංහල /දෙමළ) හා (දෙමළ / ඉංග්‍රීසි) II…
View More භාෂා පරිවර්තක තරග විභාගයත් කල් යයිදැදුරු ඔය ප්‍රදේශයේ අධි ගංවතුර තත්ත්වයක් ගැන රතු නිවේදනයක්
දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලෙමින් පවතින සැලකිය යුතු වර්ෂා තත්ත්වය හා දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු මඟින් මේ වනවිටත් තත්පරයට ඝණ අඩි…
View More දැදුරු ඔය ප්‍රදේශයේ අධි ගංවතුර තත්ත්වයක් ගැන රතු නිවේදනයක්සෙනසුරාදාත් උසස් පෙළ නැහැ
ලබන සෙනසුරාදා දිනයේද (29) 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය නොපවැත්වෙන බව දැනුම් දී තිබේ. ඒ අනුව, අද (27) හෙට (28) සහ අනිද්දා (29) යන දිනයන්…
View More සෙනසුරාදාත් උසස් පෙළ නැහැආපදා තත්ත්වයන් ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක්
අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවන හදිසි තත්ත්වයන් 117 අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. මේ අතර දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් ඇති…
View More ආපදා තත්ත්වයන් ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක්දිස්ත්රික්ක හතකට නාය යෑමේ රතු නිවේදනය – වහාම ඉවත්වන ලෙස දැනුම්දීමක්
දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනවා. අද (27) උදෑසන 9ට…
View More දිස්ත්‍රික්ක හතකට නාය යෑමේ රතු නිවේදනය – වහාම ඉවත්වන ලෙස දැනුම්දීමක්
