ඇති වී තිබෙන ආපදා තත්ත්වය නිසා ජනතාව විසින් භාණ්ඩ විශාල ලෙස එක් රැස් කරමින් සිටින අතර මෙම අවස්ථාවේ අනවශ්‍ය කලබලයක් ඇති කර ගත යුතු නැති…
View More අනවශ්‍ය ලෙස බඩු රැස්කරන්න එපාAuthor: Malimi Amasha
රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ රියදුරන්ට නීතිමය බාධාවකින් තොරව රිය පැදවීමට සහන කාලයක්
දිවයිනේ පවතින අයහපත් කාලගුණික හා ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ඇති රියදුරන්ට තම රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීමට 2025.11.25 දින සිට…
View More රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ රියදුරන්ට නීතිමය බාධාවකින් තොරව රිය පැදවීමට සහන කාලයක්ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) හා මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි
ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) හා මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ගංවතුරට යට වෙමින් පවතින බවට පැතිර යන සමාජ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යයය බවද එම රෝහල්…
View More ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) හා මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයිGovPay හරහාත් විපතට පත් ජනතාවට සහන සැලසීමේ පහසුකම
රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් GovPay හරහා පරිත්‍යාග සිදුකළ හැකි ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. මුදල් අමාත්‍යාංශය…
View More GovPay හරහාත් විපතට පත් ජනතාවට සහන සැලසීමේ පහසුකමකැලණි ගඟ දෙපස පහත් බිම්වල ජනතාවට යළි දැනුම්දීමක්
කැලණි ගඟේ ජල මට්ටම මේ වනවිට ඉහළ යාම හේතුවෙන් ස්ථාන කිහිපයක වෙසෙන පහත්බිම්වල ජනතාවට ඉන් ඉවත් වන ලෙස නිවේදනය කර තිබේ. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න…
View More කැලණි ගඟ දෙපස පහත් බිම්වල ජනතාවට යළි දැනුම්දීමක්අද සිට වැසි තත්ත්වයේ අඩු වීමක්
“දිට්වා” සුළිකුණාටුව ඊයේ (29) ප.ව.11.30 වන විට යාපනය සිට 130 kmක් උතුරු දෙසින් , අක්ෂාංශ 10.7°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. කාලගුණවිදයා දෙපාර්තමේන්තුව…
View More අද සිට වැසි තත්ත්වයේ අඩු වීමක්කොළඹ දිස්ත්‍රික්කයේ ඇතිවන හදිසි ආපදා දැනුම් දෙන්න දුරකථන අංකයක්
ඉදිරි පැය 48 තුළ ඇතිවන අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවිය හැකි අවදානම් තත්ත්වයට මුහුණ දීමේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව…
View More කොළඹ දිස්ත්‍රික්කයේ ඇතිවන හදිසි ආපදා දැනුම් දෙන්න දුරකථන අංකයක්පෙර පාසැල් ඇතුලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හෙට සිට නිවාඩු
පවතින අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (28) සිට නැවත කාලගුණ තත්ත්වය යථා තත්ත්වයයට පත්වන තුරු පෙර පාසැල් ඇතුළු සියලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන…
View More පෙර පාසැල් ඇතුලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හෙට සිට නිවාඩුකොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු වෙයි
කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එමෙන්ම නැවත දැනුම්දෙන තුරු…
View More කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු වෙයිරුපියල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද (27) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියල තවත් පහළට
