ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමමින් ඇති බව අද උදෑසන 6ට වාර්මාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගණය, නාච්චාදූව, අංගමුව…
View More ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයිAuthor: Malimi Amasha
ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි
අද (19 ) නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසිමහවැලි ගඟට ආසන්න පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්
ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට…
View More මහවැලි ගඟට ආසන්න පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ වාන් දමයි
පවතින වර්ෂාපතනයත් සමග වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති බව මහවැලි අධිකාරිය නිවේදනය කරනවා. ඒ හේතුවෙන් රංටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා…
View More වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ වාන් දමයිරුපියල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු…
View More රුපියල තවත් පහළටරත්රන් මිල අද සටහන් වුණේ මෙහෙමයි
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල අද සටහන් වුණේ මෙහෙමයිකොළඹ කොටස් වෙළඳපොළ පහළට
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 37.12කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 22,292.57ක් ලෙස සටහන් වුණා.…
View More කොළඹ කොටස් වෙළඳපොළ පහළටමධ්යම පළාතේ සියලු පාසල් වලට නිවාඩුවක්
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබෙනවා. දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි…
View More මධ්‍යම පළාතේ සියලු පාසල් වලට නිවාඩුවක්ඉදිරි පැය 36 තුළ ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි
ඉදිරි පැය 36 දී නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි…
View More ඉදිරි පැය 36 තුළ ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසිදෙසැම්බර් මුල් සති දෙකකට සංචාරකයන් 93,031ක් දිවයිනට
දෙසැම්බර් මස පළමු වෙනිදා සිට 14 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා. ඉන් වැඩි පිරිසක්…
View More දෙසැම්බර් මුල් සති දෙකකට සංචාරකයන් 93,031ක් දිවයිනට
