හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබෙනවා. වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ඇය මියයන විට 92…
View More හෙළයේ ගීත කෝකිලාවිය නිහඬ වෙයිAuthor: Malimi Amasha
වසරේ මුල් මාස 11ට රු. බිලියන 4,613ක බදු ආදායමක්
2025 වසරේ මුල් මාස 11 තුළ රජයේ සමස්ත බදු ආදායම රු. බිලියන 4,613ක් බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වනවා. දේශීය…
View More වසරේ මුල් මාස 11ට රු. බිලියන 4,613ක බදු ආදායමක්ඉදිරියේ ඇති විය හැකි ආපදා වලට DMC දැන් ම සූදානම් වෙයි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇති ආකාරයට ඉදිරියේදී ඇතිවන වැසි තත්ත්වයේ වර්ධනය වීම අනුව සූදානම් වීම සඳහා මේ වන විට ආපදා කළමනාකරණ අංශ සූදානම්…
View More ඉදිරියේ ඇති විය හැකි ආපදා වලට DMC දැන් ම සූදානම් වෙයිමේ වසරේ සංචාරකයන් ලක්ෂ 23ක් දිවයිනට
වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 23 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ (26) වන විට සංචාරකයින් 2,320,000ක් පමණ දිවයිනට පැමිණ ඇති බවයි…
View More මේ වසරේ සංචාරකයන් ලක්ෂ 23ක් දිවයිනටදිට්වා නිසා හානි වූ සෑම නිවසකටම රුපියල් ලක්ෂ 05ක්
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් සෑම නිවසක් සඳහාම තක්සේරු කිරීම්වලින් තොරව රුපියල් ලක්ෂ පහක මූල්‍ය ආධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ…
View More දිට්වා නිසා හානි වූ සෑම නිවසකටම රුපියල් ලක්ෂ 05ක්ඡන්දදායක සංගණන කටයුතු පෙබරවාරි 1 සිට
2026 වර්ෂය සඳහා ඡන්දදායක සංගණන කටයුතු පෙබරවාරි 1 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව පැෆ්රල් සංවිධානය පවසනවා. පෙර වසරවල මෙන් සංගණන නිලධාරීන් සෑම නිවසකටම නොපැමිණෙන බවයි…
View More ඡන්දදායක සංගණන කටයුතු පෙබරවාරි 1 සිටහෙට සෙලෙන්ස්කි සහ ට්‍රම්ප් අතර තවත් හමුවක්
හෙට (28) ඇමරිකාවේ ෆ්ලොරිඩා හි දී යුක්රේන ජනපති සෙලෙන්ස්කි සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. රුසියාවේ පූර්ණ පරිමාණ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙනුයි මෙහි…
View More හෙට සෙලෙන්ස්කි සහ ට්‍රම්ප් අතර තවත් හමුවක්රජයේ වෙබ් අඩවි හරහා පමණක් ආපදා ආධාර ලබා දෙන්න
ආපාදා සහන සඳහා අන්තර්ජාලය ඔස්සේ මුදල් බැරකිරිමේදී සැලකිලිමත් වන ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දෙනවා. එවැනි සහනාධාර මුදල් වංචා කළ ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක්…
View More රජයේ වෙබ් අඩවි හරහා පමණක් ආපදා ආධාර ලබා දෙන්නඅදත් ප්‍රදේශ රැසකට වැසි
අද (27) දිනයේ උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම…
View More අදත් ප්‍රදේශ රැසකට වැසිලබන 29 සිට යළි වැසි තත්ත්වයේ වැඩි වීමක්
දෙසැම්බර් මස 29 වනදින සිට දිවයින හරහා සක්‍රීය නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී…
View More ලබන 29 සිට යළි වැසි තත්ත්වයේ වැඩි වීමක්
