නව වසරේ ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය අදට යෙදෙන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේ සිදු කර තිබෙනවා. ඒ වෙනුවෙන් නෙලා ගත් වී අස්වැන්නෙන් සකසා…
View More ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය අදAuthor: Malimi Amasha
ජනවාරි 15 සිට Govpay හරහා රට පුරා දඩ ගෙවීමේ අවස්තාව
දිවයින පුරා එළැඹෙන 15 වනදායින් පසුව Govpay හරහා රථ වාහන වැරදි සඳහා වන දඩ ගෙවීමට හැකියාව සලසන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර…
View More ජනවාරි 15 සිට Govpay හරහා රට පුරා දඩ ගෙවීමේ අවස්තාවඅද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක් සමඟ සුපිරි සඳක්
මේ වසරේ දර්ශනය වීමට නියමිත ප්‍රධාන උල්කාපාත වර්ෂාවලින් එකක් අද සහ හෙට රාත්‍රියේ දර්ශනය වීමට නියමිත බව ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව හෙට…
View More අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක් සමඟ සුපිරි සඳක්පොල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් බිලියනය ඉක්මවූ ආදායමක්
පොල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසනවා අපනයන සංවර්ධන…
View More පොල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් බිලියනය ඉක්මවූ ආදායමක්T20 ලෝක කුසලානය ගෙන්න යන සිම්බාබ්වේ කණ්ඩායම නම් කරයි
ඉදිරියේ දී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 15කගෙන් යුතු සංචිතයක් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා. ටෙස්ට් සහ එක්දින නායක රිචඩ්…
View More T20 ලෝක කුසලානය ගෙන්න යන සිම්බාබ්වේ කණ්ඩායම නම් කරයිපිංබර දුරුතු පුන් පොහෝ දිනය අදයි
2026 වසරේ පලවෙනි පොහෝ දිනය වන දුරුතු පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. දුරුතු පොහෝ දිනය ශාසනික සහ ඓතිහාසික වැදගත්කම් රැසක් ඇති ශ්‍රී ලාංකිකයන්ට වඩාත්…
View More පිංබර දුරුතු පුන් පොහෝ දිනය අදයිඇතැම් ස්ථානවලට මි.මී. 75ට පමණ තරමක තද වැසි
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 75ට පමණ තරමක තද වැසිරුපියල ඉහළට
ඊයේ (ජනවාරි 01) දිනට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More රුපියල ඉහළටමෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්
මෙක්සිකෝ නගරය සහ නිරිතදිග ගුවෙරේරෝ ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල රික්ටර් මාපක 6.5 ක භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. භූමිකම්පාවේ කේන්ද්‍රය මෙක්සිකෝ නගරයේ සිට කිලෝමීටර් 230 ක්…
View More මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) දින ඒකක 239.77කින් (1.06%) ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එය අද දිනය අවසන් වන විට එය…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
