2026 වසර සඳහා දේශපාලන පක්ෂ පිළිගැනීමට අයදුම්පත් කැඳවයි

2026 වසරේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂවලින් අයදුම්පත් කැඳවා තිබෙනවා.  ඒ අනුව එම අයදුම්පත් ජනවාරි 28 වැනිදා සිට පෙබරවාරි 28 වැනිදා…

View More 2026 වසර සඳහා දේශපාලන පක්ෂ පිළිගැනීමට අයදුම්පත් කැඳවයි

78 වන නිදහස් දින සැමරුමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් – ආරක්ෂක ලේකම්

78 වන නිදහස් දින සැමරුමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පැවසීය. 78 වන ජාතික…

View More 78 වන නිදහස් දින සැමරුමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් – ආරක්ෂක ලේකම්

බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රථම ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (E-Gate) නිල වශයෙන් ආරම්භ කෙරේ

ජපාන රජයේ අරමුදල් සහය ඇතිව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් යටතේ, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ජපාන තානාපති කාර්යාලය සහ IOM…

View More බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රථම ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (E-Gate) නිල වශයෙන් ආරම්භ කෙරේ

ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ මාසයයක්

2026 පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ මාසයක්…

View More ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ මාසයයක්

රත්රන් අවුන්සයක මිල ඩොලර් 5,500 ඉක්මවයි

ඉතිහාසයේ පළමු වරට ලෝක වෙළඳපොලේ රත්‍රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව අද (29) අලුයම රන් අවුන්සයක මිල දැක්වුයේ අමෙරිකානු…

View More රත්රන් අවුන්සයක මිල ඩොලර් 5,500 ඉක්මවයි

නීපා වෛරසය ගැන අනියත බියක් ඇති කර ගන්න එපා

ඉන්දියාවේ පැතිර යමින් පවතින නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. අදාළ…

View More නීපා වෛරසය ගැන අනියත බියක් ඇති කර ගන්න එපා

පළමු ශ්‍රේණියේ නව විෂය මාලාව අද සිට ක්‍රියාත්මක වෙයි

2026 වසරට පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. මේ වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් ළමුන් ඇතුළත් කරගැනීමේ ජාතික…

View More පළමු ශ්‍රේණියේ නව විෂය මාලාව අද සිට ක්‍රියාත්මක වෙයි

අදත් බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර,…

View More අදත් බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක්

රුපියල පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…

View More රුපියල පහළට

රත්රන් මිලේ විශාල වෙනසක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.

View More රත්රන් මිලේ විශාල වෙනසක්