කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) ඒකක 103.17 කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 23,651.09 ක් ලෙස…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ පහළටAuthor: Malimi Amasha
2019 ට පෙර ගත් සිම්පත් යළි ලියාපදිංචිය අනිවාර්යය වෙයි
2019 අගෝස්තු 02 දිනට පෙර ලබාගත් සියලුම සිම්පත් සඳහා පාරිභෝගික තොරතුරු යළි ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබෙනවා. 2019 අගෝස්තු 02 දින ප්‍රකාශයට පත් කළ සිම්පත්…
View More 2019 ට පෙර ගත් සිම්පත් යළි ලියාපදිංචිය අනිවාර්යය වෙයිරත්රන් මිල තවත් ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙලඳපොලේ රත්රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල තවත් ඉහළටජනවාරි නිල සංචිත වත්කම් පහළට
2026 වසරේ ජනවාරි මාසය අවසානය වන විට ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6,824 ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇති බව…
View More ජනවාරි නිල සංචිත වත්කම් පහළටසංචාරක පැමිණීම ඉහළ ගියත් ආදායම පහළට
ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම 2026 ජනවාරි මාසයේදී ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කළද, සංචාරක ආදායම සියයට 5.6 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු…
View More සංචාරක පැමිණීම ඉහළ ගියත් ආදායම පහළටශ්රී ලංකාව සහ යුරෝපා සංගමය අතර 27 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම පෙබරවාරි 12වැනිදා
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය යුරෝපා සංගම්- ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය පෙබරවාරි මස 12 වැනිදා කොළඹදී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.…
View More ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර 27 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම පෙබරවාරි 12වැනිදාසර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කරන බැතිමතුන්ට දැනුම්දීමක්
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන උතුම් සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව හෙට(11) උදෑසන 6.00ට අවසන් කිරීමට නියමිත බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ.බණ්ඩාර මහතා සඳහන් කරයි. ඒ…
View More සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කරන බැතිමතුන්ට දැනුම්දීමක්ඉන්දු – පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ දී
ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සිය ස්තූතිය පළකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය…
View More ඉන්දු – පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ දීමුහුදු ප්‍රදේශවලත් වැසි රහිත කාලගුණයක්
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සුළං ඊසාන දිශාවෙන් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී.…
View More මුහුදු ප්‍රදේශවලත් වැසි රහිත කාලගුණයක්අද බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (10) වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු – මැද සහ වයඹ පළාත්වලත්…
View More අද බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක්
