ඉදිරි කාලගුණය පිළිබඳව විශේෂ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, අනිද්දා (15) දින පමණ වන විට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු…
View More ඉදිරි කාලගුණය පිළිබඳ විශේෂ නිවේදනයක්Author: Malimi Amasha
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව මේ දක්වා තාවකාලිකව…
View More ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දෝෂය යථා තත්ත්වයටවිශ්වවිද්යාල නේවාසිකාගාර පහසුකම් වැඩිදියුණු කිරීමේ සැලසුමක්
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වවිද්‍යාල හතක නව නේවාසිකාගාර ඉදිකිරීමට තීරණය කර තිබෙනවා. මෙම පහසුකම් අවම වශයෙන් සිසුන් 2,400 කට නවාතැන් ගත හැකි වන පරිදි ඉදිකරනු…
View More විශ්වවිද්‍යාල නේවාසිකාගාර පහසුකම් වැඩිදියුණු කිරීමේ සැලසුමක්පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන්
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වනවා. පළමු පාසල් වාරයේ තුන්වන අදියර මාර්තු 3 වන දින ආරම්භ වීමට…
View More පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන්දිස්ත්රික්ක දෙකකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එම අනතුරු අඟවීම් අද (13) පෙරවරු 6.00 සිට…
View More දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්පාස්පෝට් ගන්න එන්න එපා
විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කිසිවෙකුත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත අද (13) නොපැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්…
View More පාස්පෝට් ගන්න එන්න එපාමුහුදු ප්‍රදේශවලටත් වැසි
හම්බන්තොට සිට පොතුවිල් හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයින වටා වන සෙසු…
View More මුහුදු ප්‍රදේශවලටත් වැසිඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි
මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් අම්පාර, මඩකලපුව, නුවරඑළිය,…
View More ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසිඅද ඩොලරයේ අගය
ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More අද ඩොලරයේ අගයරත්රන් මිලේ සුළු වෙනසක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිලේ සුළු වෙනසක්
