පාසල් ළමුන් ප්‍රවාහන රථ ගාස්තු 5%කින් ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාසල් ළමුන් ප්‍රවාහන රථ සිය ගාස්තු අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි 5%කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. මාධ්‍ය…

View More පාසල් ළමුන් ප්‍රවාහන රථ ගාස්තු 5%කින් ඉහළට

බස් ගාස්තුවේ වැඩි වීමක් නෑ

ඩිසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ ඊයේ (09)…

View More බස් ගාස්තුවේ වැඩි වීමක් නෑ

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

ලෝක බොරතෙල් බැරලයක මිල ඊයේ (9) සිට පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.52ක්…

View More ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

වැඩිකළ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව අද ගිණුම්වලට

2026 අයවැය යෝජනා අනුව වැඩි කළ ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MTF) විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාසික මහපොළ ශිෂ්‍යත්ව දීමනාව…

View More වැඩිකළ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව අද ගිණුම්වලට

ඉරානයට එරෙහි යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වන බව ට්‍රම්ප් කියයි

මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානයේ හමුදා බලය මේ වන විටත් විශාල වශයෙන් විනාශ කර…

View More ඉරානයට එරෙහි යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වන බව ට්‍රම්ප් කියයි

ඉන්ධන මිල යළිත් සංශෝධනය වෙයි

අද (09) මධ්‍යම රාත්‍රියේ  සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරනවා.  ඒ අනුව ලංකා සුදු ඩීසල්…

View More ඉන්ධන මිල යළිත් සංශෝධනය වෙයි

අද ප්‍රදේශ කිහිපයක වැසි

උතුරු පළාතේත් ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න්…

View More අද ප්‍රදේශ කිහිපයක වැසි

රත්රන් මිල අඩු වෙයි

පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත…

View More රත්රන් මිල අඩු වෙයි

රුපියලේ සුළු ඉහළ යෑමක්

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…

View More රුපියලේ සුළු ඉහළ යෑමක්

ප්‍රදේශ කිහිපයක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක

මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්…

View More ප්‍රදේශ කිහිපයක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක