හෙට (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අද (30) මාධ්‍ය හමුවක් පවත්වමින් එම…
View More හෙට උදේ 08 සිට GMOA වර්ජනයක්Author: Malimi Amasha
විදුලි බිල 10%කින් ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල 10%කින් ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබෙනවා. එසේ වුවද පාරිභෝගිකයින් පාවිච්චි කරන විදුලි ඒකක අනුව…
View More විදුලි බිල 10%කින් ඉහළටඉදිරියේ දී ජල සැපයුම සීමා කිරීමක්
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික…
View More ඉදිරියේ දී ජල සැපයුම සීමා කිරීමක්ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන තොග පවතිනවා
මැදපෙරදිග යුදමය වාතාරවරණය හමුවේ ධීවර ක්ෂේත්රයට අවශ්‍ය ඉන්ධන තොග කළමනාකරණය කරමින් ධීවර ප්‍රජාවට ලබා දීමට කටයුතු කරන බවත් ඒ සඳහා මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවත්…
View More ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන තොග පවතිනවාදිවයිනට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 සීමාව ඉක්මවයි
2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 සීමාව පසුකර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එම අධිකාරිය…
View More දිවයිනට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 සීමාව ඉක්මවයිඋණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
හෙට දිනයේ ප්‍රදේශ රැසක උණුසුම අවවාදාත්මක මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර,…
View More උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් යථා තත්ත්වයට
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු සිදු වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මාර්තු 23, 24, 26 දිනවල එක්දින…
View More පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් යථා තත්ත්වයටබලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් “සුරකිමු ලංකා” ජාතික වැඩසටහන අද සිට
බලශක්තිය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරිගැන්වීමේ අරමුණින් නිර්මාණය වූ “සුරකිමු ලංකා” ජාතික වැඩසටහන ආරම්භ කරන අතර එය අද (29) නිල වශයෙන් එළිදැක්වුණා. බලශක්ති ප්‍රභවයන් ප්රවේශම්කාරී…
View More බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් “සුරකිමු ලංකා” ජාතික වැඩසටහන අද සිටටිබෙටයේ සුළු භූ කම්පනයක්
ටිබෙටයේ රික්ටර් මාපකයේ ඒකක 4.3ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව ඇතැයි වාර්තා වෙනවා. මෙම භූමිකම්පාව කිලෝමීටර් 145ක් ගැඹුරින් සිදුවී ඇති බවයි ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය…
View More ටිබෙටයේ සුළු භූ කම්පනයක්මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් දීර්ඝ කරයි
ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය…
View More මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් දීර්ඝ කරයි
