අද (5) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 775කින් ඉහළ දැමෙන…
View More ලිට්රෝ ගෑස් මිල ඉහළටAuthor: Malimi Amasha
මාසික පරිභෝජනයට අවශ්‍ය ගෑස් පවතිනවා – ලිට්රෝ
මාසික පරිභෝජනයට අවශ්‍ය ගෑස් පවතින බව ලිට්රෝ සමාගම පවසනවා. අප්‍රේල් මාසය සඳහා අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටෝන් 14900ක් මෙරටට ලැබී ඇති බවයි එම සමාගම පැවසුවේ. තවත්…
View More මාසික පරිභෝජනයට අවශ්‍ය ගෑස් පවතිනවා – ලිට්රෝප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ උතුරුමැද පළාත් සහ අම්පාර දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මෙම ප්‍රදේශවල ඇතැම්…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්පාදුක්ක සහ අවට ප්‍රදේශවලටත් පැය 12ක ජල කප්පාදුවක්
පාදුක්ක සහ අවට ප්‍රදේශවලට අද පස්වරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කෙරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරනවා. ජල…
View More පාදුක්ක සහ අවට ප්‍රදේශවලටත් පැය 12ක ජල කප්පාදුවක්හෝමාගමට අද පැය 12ක ජල කප්පාදුවක්
හෝමාගම ප්‍රදේශයට අද උදෑසන 08.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙනවා. මේ අතර කොළඹ…
View More හෝමාගමට අද පැය 12ක ජල කප්පාදුවක්අදත් GMOA වර්ජනයක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (05) අද පෙරවරු 8.00 සිට දිවයින පුරා පිහිටි සියලු රෝහල්වල ක්‍රියාත්මක බව එම සංගමය සඳහන්…
View More අදත් GMOA වර්ජනයක්විපක්ෂනායකවරයාගේ පාස්කු දින පණිවිඩය
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාස්කු දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එය පහතින්, “පාස්කු දිනය අපට සිහිපත් කරන්නේ බලාපොරොත්තු, ආදරය හා නැවත නැගීසිටීමේ…
View More විපක්ෂනායකවරයාගේ පාස්කු දින පණිවිඩයඅගමැතිනියගේ පාස්කු දින සුබපැතුම් පණිවුඩය
අගමැති හරිනි අමරසූරිය මෙනවිය විසින් ද අදට යෙදෙන පාස්කු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එය පහතින්, ”කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන,…
View More අගමැතිනියගේ පාස්කු දින සුබපැතුම් පණිවුඩයජනපතිගේ පාස්කු දින සුබ පැතුම් පණිවිඩය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදට යෙදී ඇති පාස්කු දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එය පහතින්, “ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින්…
View More ජනපතිගේ පාස්කු දින සුබ පැතුම් පණිවිඩයපාස්කු ඉරු දිනය අදයි
කිතුණු ජනතාව මහත් බැතියෙන් සමරන පාස්කු ඉරු දිනය අදට යෙදී තිබෙනවා. ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරමින් කිතුනු ජනතාව පාස්කු ඉරිදා දිනය ඉමහත් භක්තියෙන්…
View More පාස්කු ඉරු දිනය අදයි
