දුම්රිය මාර්ගයේ පිළිපැනිමක් නිසා දුම්රිය ධාවනයට බාධා

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පිළිපැනිම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබු  බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය  පවසයි. ධාවනය වෙමින්…

View More දුම්රිය මාර්ගයේ පිළිපැනිමක් නිසා දුම්රිය ධාවනයට බාධා

පකිස්තානු නාවික හමුදාපති ලංකාවට

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විම සඳහා පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් ඊයේ ( 25) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණිනි. ශ්‍රී ලංකා නාවික හමුදාධිපති…

View More පකිස්තානු නාවික හමුදාපති ලංකාවට

මේ රෝග ලක්ෂණ තියනවා නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න

චීනයේ පැතිර යමින් පවතින නව කොරෝනා වෛරස පිළිබඳ මෙරට ජනතාවද වැඩි අවධානයකින් පසුවිය යුතු බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. ඒ දකුණු ආසියානු රටවල් කිහිපයකටද එම…

View More මේ රෝග ලක්ෂණ තියනවා නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු IDH රෝහලේ

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. මේ රෝගීන් දෙදෙනා අතරින් එක් රෝගියෙක් චීනයේ සිට පැමිණි…

View More කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු IDH රෝහලේ

චීනයේ සිටින ලාංකිකයින් පිරිසක් අද හෙට දිවයිනට

චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් පිරිසක් යළි මෙරටට එවීමට මේවනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. බීජිං අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු පිළිබඳ ප්‍රධානී…

View More චීනයේ සිටින ලාංකිකයින් පිරිසක් අද හෙට දිවයිනට

කෙරෝනා වෛරසය අසාදනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් චීනයේ සිදුවූ මරණ ප්‍රමාණය 26 දක්වා ඉහළ යාමත් සමඟ චීනයේ නගර 10කට අධික ප්‍රමාණයක ගමනාගමනය තාවකාලිකව සීමා කිරීමට බලධාරීන් පියවර…

View More කෙරෝනා වෛරසය අසාදනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

කැස්බෑවන් 24ක් මරා මස් කළ තිදෙනා කොටුවෙයි

කැස්බෑවන් 24ක් මරා මස් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අද (25) පෙරවරුවේ වෙන්නප්පුව-උල්හිටියාව මුහුදු තීරයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු…

View More කැස්බෑවන් 24ක් මරා මස් කළ තිදෙනා කොටුවෙයි

සැමියා අතින් 24 හැවිරිදි බිරිඳ අවසන් ගමන් යයි

කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇත. අදාළ කාන්තාවගේ සැමියා විසින් මෙම ඝාතනය කර ඇති බවයි වාර්තා වෙන්නේ. අද අලුයම 1.30ට…

View More සැමියා අතින් 24 හැවිරිදි බිරිඳ අවසන් ගමන් යයි

ජිනීවා ප්‍රදර්ශනයට යාමට Vega නැව් නගී

CodeGen International (පුද්) සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Vega Innovations විසින් මෙරට ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් නිෂ්පාදනය කරන ලද Vega EVX සුපිරි මෝටර් රථය එළඹෙන…

View More ජිනීවා ප්‍රදර්ශනයට යාමට Vega නැව් නගී

අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන මස  07 වැනිදා  තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු  ධම්මික ගනේපොළ  මහතා  නියෝග කර තිබේ. මාධ්‍ය  සාකච්ඡාවක් පවත්වා …

View More අජිත් ප්‍රසන්න රිමාන්ඩ්