මහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලටත් කොරෝනා එන්නත්

බස්නාහිර පළාතෙන් පසුව එන්නත්කරණ වැඩසටහන මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනිය පැවසුවාය. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඇය පැවසුවේ, එම…

View More මහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලටත් කොරෝනා එන්නත්

නිවසේ සිට වෙසක් උත්සවය සමරන්න

පවතින කොවිඩ් අවදානම හේතුවෙන් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් නිවසේ සිට වෙසක් උත්සවය සමරන ලෙස මහානායක හිමිවරුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව විහාරස්ථානවල හා…

View More නිවසේ සිට වෙසක් උත්සවය සමරන්න

අද රාත්‍රී 11 සිට දුම්රිය ධාවනය නවතී

අද රාත්‍රී 11 සිට 17 වන සඳුදා අළුයම 4 දක්වා කිසිඳු දුම්රියක් ධාවනය නොකරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

View More අද රාත්‍රී 11 සිට දුම්රිය ධාවනය නවතී

කොරෝනා මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළට

ඊයේ (12) දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 18ක් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව…

View More කොරෝනා මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළට

රාත්‍රී 11.00 සිට පසුදින අලුයම 4.00 දක්වා දිවයින පුරා ඇදිරිනීතිය පනවයි

අද (12) සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අලුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා පූර්ණ සංචරණය සීමා පනවන බව…

View More රාත්‍රී 11.00 සිට පසුදින අලුයම 4.00 දක්වා දිවයින පුරා ඇදිරිනීතිය පනවයි

දැනටමත් මෙරට පුද්ගලයින් 71,203 කට එන්නත් ලබා දී අවසන්

මෙරට පුද්ගලයින් 50,493 දෙනෙකුට ඊයේ (මැයි 11) “සයිනොෆාම්” එන්නත ලබා දී ඇති බව නිෂ්පාදන, සැපයුම් හා නියාමන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ වන…

View More දැනටමත් මෙරට පුද්ගලයින් 71,203 කට එන්නත් ලබා දී අවසන්

ලංකාවේ සිට රටවල් 05 කට යෑම තහනම්

ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යාම අද අළුයම සිට අත්හිටුවා තිබෙනවා.එම රටවල් විසින් ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ගුවන් යානාවලට තහනමක් පණවා තිබීම ඊට…

View More ලංකාවේ සිට රටවල් 05 කට යෑම තහනම්

රටවල් 12ට සංචාරක සීමා

තුර්කිය, බංග්ලාදේශය, ලංකාව, පාකිස්තානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්ජ්‍ය සහ කටාර් යන රටවල සංචාරකයින් සඳහා ප්‍රංශය දින 10ක අනිවාර්යය නිරෝධායන නීතියක් පැනවීමට කටයුතු කරන බව…

View More රටවල් 12ට සංචාරක සීමා

දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීම අත්හිටුවයි

දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. රට තුළ ව්‍යාප්ත වන කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි දුම්රිය දෙපාර්ථමේන්තුව පැවසුවේ. ඒ අනුව අද…

View More දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීම අත්හිටුවයි