කොළඹ අහස සිඹින, දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුලුන එළැඹෙන සැප්තැම්බර් 15 වනදා සිට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිතය. ඒ අනුව, එදින සිට දෙස්…
View More නෙළුම් කුලුන ජනතාව වෙනුවෙන් විවෘත වෙයිAuthor: dhanujaya
වසර 8කට පසු ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
View More වසර 8කට පසු ආසියානු කුසලානය ශ්‍රී ලංකාවටපාකිස්තානයට ලකුණු 171ක ඉලක්කයක්
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු…
View More පාකිස්තානයට ලකුණු 171ක ඉලක්කයක්ආසියානු දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවට
2022 ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණි. ඒ සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින්. සිංගප්පුරුවේදී පැවති ආසියානු ශූරතා…
View More ආසියානු දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවටමෙරට ගොවීන් වෙනුවෙන් ඩොලර් මිලියන 40ක ප්‍රදානයක්
මෙරට ගොවි ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් මිලියන 40 ක් ප්රදානය කරන බව ජාත්‍යන්තර ප්‍රවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමැන්තා පවර් මහත්මිය පැවසුවාය.…
View More මෙරට ගොවීන් වෙනුවෙන් ඩොලර් මිලියන 40ක ප්රදානයක්දැල් පන්දු කණ්ඩායම අවසන් වටයට තේරෙයි
ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ඊයේ (10) සමත්වුණා.ඒ පළමු අවසන් පූර්ව වටයේ තරගයේ දී හොංකොං කණ්ඩායම පරාජයට…
View More දැල් පන්දු කණ්ඩායම අවසන් වටයට තේරෙයිගල් අඟුරු සැපැයුම්කරුගේ තීරණයේ වෙනසක්
රජයේ ප්‍රසම්පාදන කටයුතු අනුගමනය කරමින් ටෙන්ඩර් ක්‍රමය මගින් ගල් අඟුරු ලබා ගැනීමට තෝරා ගන්නා ලද අවම ලංසුව ලබා දුන් සැපයුම්කරු විසින් ගල් අඟුරු සැපැයුම පිළිබඳව…
View More ගල් අඟුරු සැපැයුම්කරුගේ තීරණයේ වෙනසක්දමිතා ට වද දීලා
රංගන ශිල්පිනී දමිතා අබේරත්න බන්ධනාගාරයේදී වද හිංසාවලට මුහුණදී ඇති බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. දමිතා අබේරත්න ගේ සුවදුක් විමසීමට ඊයේ (10) බන්ධනාගාර රෝහල් පරිශ්‍රය වෙත…
View More දමිතා ට වද දීලාමිනි පිස්සෙක්ගේ පොඩි per shoot එකක්
මිනි පිස්සෙක්ගේ එකම සිහිනය තමයි මිනි කූපර් ටිකක් මැද තමන්ගේ ආදරවන්තිය සමග ලස්සන ෆොටෝස් ටිකක් ගන්න එක. ඒ වගේ ලස්සන per shoot එකක ෆොටෝ ටිකක්…
View More මිනි පිස්සෙක්ගේ පොඩි per shoot එකක්අද සහ හෙට විදුලිය කපන්නේ නැහැ
අද (10) සහ හෙට (11) විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
View More අද සහ හෙට විදුලිය කපන්නේ නැහැ
