රුසියානු ජාතික ගුවන් සේවාව වන එරෝෆ්ලොට් ගුවන් සේවය මාස 4කට පමණ පසු නැවතත් ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරමින් එහි ගුවන් යානයක් අද පෙරවරුවේ දිවයිනට ළඟා…
View More මාස 4කට පසු එරෝෆ්ලොට් යළි එයිAuthor: dhanujaya
අවුරුදු 15 මනාලිය මංගල ඇදුමෙන් අත්අඩංගුවට
මොරටුව අඟුලානේ බාලවයස්කාර දැරියක් විවහපත් කරගැනිමට ජයට මගුල් කෑ තරැණයා සහ දැරිය මංගල නීතියානුකූල භාරකාරත්වයෙන් අපහරණය යන චෝදනාව යටතේ උත්සවය අතරතුර උඩරට මංගල ඇඳුම් පිටින්…
View More අවුරුදු 15 මනාලිය මංගල ඇදුමෙන් අත්අඩංගුවටතද වැසි ගැන අනතුරු අඟවයි
අද (09) දිනයේ ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. ගිගුරුම්…
View More තද වැසි ගැන අනතුරු අඟවයිවිදුලි බිලේ ගාස්තු වෙනසක්
2022 අගෝස්තු 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඒකකයක් සඳහා විදුලි ගාස්තුව රුපියල් 32ක් වනු ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සභාපති…
View More විදුලි බිලේ ගාස්තු වෙනසක්පිය-පුතු ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් වසර 31කට පසු අත්අඩංගුවට
මහරගම හා පානදුර ප්‍රදේශවලදී පිය-පුතු දෙපළක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු වසර 31කට පසු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අදාළ ඝාතන දෙක සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු…
View More පිය-පුතු ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් වසර 31කට පසු අත්අඩංගුවටඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක්
පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පිළිබඳ වාර්තා වේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, විදේශ අරමුදල් සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්විය හැකි බවයි.
View More ඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක්අනුරාධපුරයට විශේෂ දුම්රියක්
සෑම සතිඅන්තයකම අනුරාධපුරය දක්වා විශේෂ සීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ, අනුරාධපුරය දක්වා ගමන් ගන්නා සංචාරකයින් සහ වන්දනාකරුවන් වෙනුවෙනි.
View More අනුරාධපුරයට විශේෂ දුම්රියක්සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළෙඳපොළ සඳුදා වැසේ
සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළෙඳපොළ සඳුදා (ඔක්තෝබර් 10) වසා තැබේ. ඒ, ඔක්තෝබර් 09වැනි ඉරිදා පෝය දිනයට යෙදෙන බැංකු නිවාඩුව වෙනුවෙනි. සඳුදා රජයේ නිවාඩුවක් නොවේ.
View More සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළෙඳපොළ සඳුදා වැසේප්රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල…
View More ප්‍රදේශ කිහිපයකට වැසි7 වන ශ්‍රේණියේ සිසුවියගේ අතින් අල්ලා ලිංගික හිංසා කළ සර් මාට්ටු
පාසලක පුස්තකාලයක් තුළදී 12 හැවිරිදි සිසුවියකට ලිංගික හිංසනයක් සිදුකිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. මොරටුව නගර මධ්‍යයේ පිහිටා ඇති ආදර්ශ පාසලක 7වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි…
View More 7 වන ශ්‍රේණියේ සිසුවියගේ අතින් අල්ලා ලිංගික හිංසා කළ සර් මාට්ටු
