නෙදර්ලන්තය සමග පැවති ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 16කින් ජයග්‍රහණය කිරීමට සමත් වුවා. ඒ සමගම ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයට…
View More ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයටAuthor: dhanujaya
කාන්තාවක් සිර කරගෙන අතවර කළ කොස්තාපල්වරුන් මාට්ටු
කාන්තාවක් සිර කරගෙන ලිංගික හිරිහැර සිදුකළ බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ට අද (19) අධිකරණයේදී දඬුවම් නියම කෙරුණි. ලිංගික හිරිහැර ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ පොලිස්…
View More කාන්තාවක් සිර කරගෙන අතවර කළ කොස්තාපල්වරුන් මාට්ටුඅත්යවශ්ය පාරිභෝගික භාණ්ඩ මිල පහත දමයි
අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06 ක මිල ගණන් පහත දමා තිබෙනවා. ඒ අනුව සුදුළුෑණු කිලෝග්‍රෑමයක මිල අඩු කර ඇත්තේ…
View More අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල පහත දමයිජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයක් ඇති කිරීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා.
View More ජනපතිගෙන් විශේෂ ප්රකාශයක්හිටපු SI ට වසර 20ක සිරදඬුවමක්
අල්ලස් චෝදනාවකට වරදකරු වූ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවමක් හා රුපියල් 20,000ක දඩයක් නියම කර තිබේ.
View More හිටපු SI ට වසර 20ක සිරදඬුවමක්ත්රිරෝද වලට ලැබෙන QR කෝටාවේ වෙනසක්
ත්‍රිරෝදවලට ඉන්ධන ලබාගැනීම සඳහා අමතර කෝටාවක් ලබාදීමක් ඉදිරි සති දෙක තුළ කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
View More ත්‍රිරෝද වලට ලැබෙන QR කෝටාවේ වෙනසක්නීතිඥවරියක් පැදවූ මෝටර් රථයක් ගසක ගැටී, 3ක් මියයයි
අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ නාගොල්ලාගම ප්‍රදේශයේ අද සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවෙකු ඇතුලු එකම පවුලේ තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. පොලිසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ…
View More නීතිඥවරියක් පැදවූ මෝටර් රථයක් ගසක ගැටී, 3ක් මියයයිනෙළුම් කුලුන ගැන ගත් අලුත්ම තීරණය
නෙළුම් කුලුන පරිශ්‍රය විවෘත කර තැබෙන වේලාවන සංශෝධනය කර තිබේ. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා ටිකට් පත් නිකුත්…
View More නෙළුම් කුලුන ගැන ගත් අලුත්ම තීරණයපෙට්ට්රල් සහ ඩීසල් මිල අඩු කෙරේ
අද රාත්‍රී 9 සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කර ඇත. පෙට්‍රල් 92 නව මිල ලීටරයක…
View More පෙට්ට්‍රල් සහ ඩීසල් මිල අඩු කෙරේඉදිරි පැය 36 තුළදීත් පළාත් කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
View More ඉදිරි පැය 36 තුළදීත් පළාත් කිහිපයකට වැසි
