මෙරට HIV ආසාදිතයින් වාර්තාවීම දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රාසාංජලි හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවේ, පසුගිය වසරේ පළමු කාර්තු…
View More HIV ආසාදිතයින් දෙගුණයකින් ඉහළට – ඒ අතර පාසල් සිසුවන් සහ සරසවි සිසුන්Author: dhanujaya
යාල සිද්ධියට ජනපතිත් මැදිහත්වෙයි
ඩිෆෙන්ඩර් සහ කැබ්රථ පදවමින් යාල වනෝද්‍යානය තුළ අයථා ලෙස හැසිරුණු පුද්ගලයින් 09 දෙනෙකු අද (26) පෙරවරුවේ වනෝද්‍යාන බලධාරින්ට භාර වී තිබේ. වනෝද්‍යානය තුළ අයථා ලෙස…
View More යාල සිද්ධියට ජනපතිත් මැදිහත්වෙයිලොව අපිරිසිදුම පුද්ගලයා ජීවිතක්ෂයට
ලොව අපිරිසිදුම පුද්ගලයා ලෙස විරුදාවලිය ලබා සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ වනවිට 94 හැවිරිදි වියේ පසුවූ එම පුද්ගලයා ඉරාන ජාතිකයෙකි. විදෙස් මාධ්‍ය පැවසුවේ ඔහු…
View More ලොව අපිරිසිදුම පුද්ගලයා ජීවිතක්ෂයටකෝකිල බිරිදට දුන්න අමතක නොවන surprise එක
කෝකිල කිව්වම දැන් නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතිං පසුගිය දවසක කෝකිල , ඔහුගේ බිරිදට බලාපොරොත්තු නොවුණු විදියේ surprise එකක් දීලා තියනවා කියල අපට ආරංචි වුණා.…
View More කෝකිල බිරිදට දුන්න අමතක නොවන surprise එකUpdate : වට්ස්ඇප් යථාතත්ත්වයට
අද (25) පෙරවරුවේ බිඳවැටී තිබූ වට්ස්ඇප් සමාජ ජාලය මේ වනවිට යථාතත්ත්වයට පත්වී තිබේ. වට්ස්ඇප් බිඳවැටීමත් සමග ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු ලොවපුරා වට්ස්ඇප් පරිශීලකයින්ට ඉන් බලපෑම්…
View More Update : වට්ස්ඇප් යථාතත්ත්වයටමාවනැල්ලේදී බස් රථ දෙකක් අනතුරක
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල, අන්වාරම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් 32ක් තුවාල ලබා ඇති බව…
View More මාවනැල්ලේදී බස් රථ දෙකක් අනතුරකWhatsApp වලට බඩු බනිස් – සියල්ල බිඳ වැටේ
WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු ලොවපුරා WhatsApp පරිශීලකයින්ට…
View More WhatsApp වලට බඩු බනිස් – සියල්ල බිඳ වැටේබොර තෙල් මිල තවත් පහළ ට
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ඊයේ (24) තවත් අඩුවී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ලොව විශාලතම බොර තෙල් අනයනකරු වන චීනය බොර තෙල් ආනයනය අඩු…
View More බොර තෙල් මිල තවත් පහළ ටත්රිරෝද රථ ඉන්ධන කෝටාව ඉහළට
ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර 10ක් ඉහළ දැමීමට ජනාධිපතිවරයා අවසර ලබා දී තිබේ. ඒ අනුව අදාළ ත්‍රිරෝද රථ ලියාපදිංචිය පළමුවනදා සිට ආරම්භ කෙරෙන අතර…
View More ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව ඉහළටඅද සහ හෙට විදුලි කප්පාදුවේ වෙනසක්
අද (25) සහ හෙට (26) දෙදින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.
View More අද සහ හෙට විදුලි කප්පාදුවේ වෙනසක්
