අවලංගු කෙරුණු දුම්රිය ගමන් වාර උසස් පෙළ විභාග සමයේ යළි ධාවනයට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා කාලයේ අවලංගු කෙරුණු දුම්රිය ගමන් වාර යළි ධාවනයට එක් කෙරෙනු ඇති.

You cannot copy content of this page : News Buwa