වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් එම ආයතනයෙන් නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාවල යෙදීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් පෙබරවාරි මස 21 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

