ආර්ථික ගැටලු විසඳා ගත යුතු හැටි ජනපති පහදයි

එක් ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරමින් රටේ ආර්ථික ගැටලු විසඳා ගැනීමට සියලු දෙනා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සඳහා රාජ්‍ය අංශය පමණක් නොව අනෙකුත් ක්ෂේත්‍රද එක් කර ගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙනවා