මේවනවිට බිත්තරයක නිශ්පාදන මිල අඩු වී ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සඳහන් කළේ මේවනවිට බිත්තරයක නිශ්පාදන මිල පිළිබඳ අවසන් මිල ගණන් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

You cannot copy content of this page : News Buwa