වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
ඒ අනුව සැකකරුව ලබන 13 වනදා තෙක් යළිත් රිමාන්ඩ් භාරයට පත්කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.