අද 27 සිට 30 දක්වා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

දෙසැම්බර් මස 27 වනදා සිට 30 වනදා දක්වා විදුලි කප්පාදුව පැය 2යි මිනිත්තු 20ක කාලයක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පැය 2යි මිනිත්තු 20ක කාලයක් සිදුකෙරෙනු ඇති.