ප්‍රදේශ රැසකට අද තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (25) දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.