ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අදයි.
නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගීවන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙයි.
උදාවූ අසිරිමත් නත්තල වෙනුවෙන් කොළඹ නගරය ද අලංකාර වී තිබුණි.
එමෙන්ම කිතුණුවන් බොහෝමයක් ජීවත්වෙන මීගමුව ප්‍රදේශය ද නත්තල පිළිගැනීම සඳහා වර්ණවත් වී තිබුණි

